මහින්ද සීනිගම දේවාලේ


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සීනිගම දෙවොල් දේවාලයේ පූජාවකට අද සහභාගී විය.

ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද ඔහු සමග වූහ.

භික්ෂූහු පිරිසක් ඔහුට පිරිත් කියා සෙත් පැතූහ.

IMGA0946[1] IMGA0948[1] IMGA0951[1]