වැස්ස 150කට ලෙඩ දමයි


අධික වර්ෂාව නිසා පාතදුම්බර හා ගඟවට කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකේ පවුල් 32ක 166 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.