එළුවන්කුලම අරුවක්කාඩුව එරණවිල්ලුවේදී දුම්රියක ගැටීමෙන් ගැබ්බර ඇතින්නක් (25) තුවාල ලබා ඇති බව වනජීවී නිලධරයෝ ප
දියත
ආනා සෙනෙවිරත්න කළුරිය කරයි
හිටපු පොලිස්පතිවරයෙකු හා මලයාසියාවේ තානාපතිවරයෙකු වූ ආනා සෙනෙවිරත්න (88) මහතා අභාවප්‍රාප්ත විය. හෙයියන්තුඩු
අත්තන කොළ කැවුණු හතරක් රෝහලේ
විෂ සහිත කොළ මැල්ලුමක් කෑමෙන් අසනීපවූ සිව්දෙනෙකු හෝමාගම රෝහලට ඇතුල් කළ බව රෝහල් ආරංචි කියයි. වැඩිහිටි කාන්
වෙලේ සුදාගේ මල්ලිත් අත්අඩංගුවට
ගම්පල විදානේලාගේ අශෝක් කුමාර (වෙලේ සුදාගේ මල්ලී) පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ගැනීමට ඔහු අද ගල්කිස්ස
‘රට හංවඩුව ඉවරයි‘
ලංකාවේ මානව හිමිකම් සුරැකීම සදහා වන දේශීය යාන්ත්රණයට සහාය දක්වමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව නිසා පසු
පනාගොඩ ගල්වලේ මිනිහා රිමාන්ඩ්
පනාගොඩ ගල්වැඩපලක සේවකයෙකු වූ ඒබ්‍රහම් පෙරේරා (50) හෝමාගම මහේස්ත්‍රාත් වයි.ආර්.පී නෙළුම්දෙණිය මහතා විසින් රිම
වැහි වළා මැද්දෙන් ඉර පායයි
ලෝක සංචාරක දිනය වෙනුවෙන් සීගිරි පව්වේ සිට හිරු උදාවන අයුරු දැකබලා ගැනීමට අද (27) දෙස් විදෙස් සංචාරකයෝ එහි ගියහ.
කොටි හිතවාදීහු නැගිටිති
මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවායැයි කියන යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මානව හි
ජිනීවා කෙටුම්පත
ශ්‍රීලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී කඩවූවා යැයි කියන මානව හිමිකම් හා සිදුවීයැයි කියන යුධ අපරාධ වලට විසඳුම් සෙව
මහවැසි මැද බුදුන් නමදිති
පෙරදින සිට අයහපත් කාලගුණයක් පැවැතියද බිනර පොහොය නිමිත්තෙන් රටපුරා වෙහෙර විහාරස්ථාන වලට වන්දනාකරුවෝ ඇදී ආහ.
පනාගොඩ සැකකරුට ගලක් පෙරළී තුවාල
පනාගොඩදී දස හැවිරිදි දරුවෙකු කපාකොටා මරා දැමූ බව කියන සැකකරු මන්නයක් පෙන්වීමට ඔහු වැඩකළ ගල්වල ළඟට රැගෙන යද්ද
බැංකුවේ දොළහයි, කොල්ලකරු ලක්ෂ 50 ක් අරන් පනියි
ධර්මපාල මාවතේ රතුකුරුස මූලස්ථානය අසල පිහිටි වානිජ බැංකුවක් අද උදේ 7.10 ට විවෘත කරද්දී සේවකයින් 8 දෙනෙක් සහ ආරක්ෂකය
උදේම කොළඹ බැංකුවක් කොල්ලකාලා
කොළඹ ධර්මපාල මාවතේ පිහිටි වානිජ බැංකුවකට අද (27) උදෑසන 7.10 ට පමණ කඩා වැදුණු කොල්ලකරුවෙක් රැපියල් ලක්ෂ 55 ක් රැගෙන පලාග
පරණ කාලතුවක්කුවක් ගාලුමුවදොරින්
ගාලු මුවදොර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ හෝටල් ව්‍යාපෘතියකට පොළොව හාරමින් සිටිය දී පැරණි කාලතුවක්කුවක් හ
බිනර පොහොය අදයි
අද ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ පුත්තලම - අළුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරස්ථානයේ විහාරාධිපති දුටුගැමුණ
‘මිනිසත් භවයේ සුවය ආර්ය අෂ්ඨාංගික මගයි‘
මේ මුළු විශ්වයේම සිටින්නේ මනුෂ්‍ය තිරිසන් පේත, අසුර, දෙවි, බ්‍රහ්ම ආත්ම භවයනුයි. මෙයින් වටිනා භවය වශයෙන් හඳුන
ඝාතකයාට දඬුවම් ඉල්ලා පිරිසක් පොලිසිය වටලති
දස හැවිරිදි පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් ආරංචියත් සමග දෙතුන් සියයක පිරිසක් අතුර
සුපිරි සඳ පැයක් සැඟවෙයි
බිනර පොහොය යෙදී ඇති ඉරිදා සඳ වෙනත් පුන් පොහෝ දිනවලට වඩා සියයට 17ක් විශාලත්වයෙන් වැඩි සහ සියයට 30ක් දීප්තියෙන් වැඩි
අතුරුගිරියේ සිසු ඝාතනයේ සැකකරු අල්ලයි
අතුරුගිරිය පනාගොඩ කපුරුගොඩදී දස හැවිරිදි දරුවකු කපා කොටා මරා දැමූ සිද්ධිය සම්බන්ධයෙන් ඒ අසල ගල්වැඩපොළක කම්කරු
‘කොණ්ඩයා‘ රිමාන්ඩ්
කොටදෙණියාව දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්රියෂාන්ත (32) හෙවත් කොණ්ඩයා ඔක්තෝබර පස් වැනි දා තෙක්
මෛත්‍රී - මෝදි හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ම
ඌරා බේරෙයි: මව සහ පුතා මරුට
ගලහ දෙල්තොටවත්ත තේ කර්මාන්ත ශාලාව පිටුපස පිහිටි වගා ඉඩමක ඌරන්ට ඇටවු විදුලි රැහැනක පැටලී මවක හා පුතකු මියගොස්
‘පොලිසිය කිසිවකුගෙන් සමාව ගත යුතු නෑ‘
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පෙර සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ සිද්ධිය වූ ස්ථානය, පරිසරය හා නිවෙස්වලින
බණ්ඩාරනායක ගුණ සැමරේ
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 56 වැනි ගුණ සමරුව නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනාය
ආරූඩෙන් බෙහෙත් කියූ අඹු සැමි යුවල අත් අඩංගුවට
මල ගිය ප්රාණකාරයෙකු ගෙන්වා රෝගීන්ට ප්‍රථිකාර කරන මධ්‍යස්ථානයක් සුරියවැව නගරයෙන් වටලා අඹු සැමි යුවළක් සහ
පොලිස් පොතෙන්
අඩි 50කට වඩා දිගින් යුතු විශාල ප්‍රමාණයේ මියගිය තල්මසකු බේරුවල බණ්ඩාරවත්ත මුහුදු තීරයට ගොඩ ගසා ඇතැයි පොලිසිය කි
පානදුරේ එස්.අයි ගේ සැරයන්ගෙ වැඩ තහනම්
මාල සොරකමක් සම්බන්ධයෙන් අත දරුවන් දෙදෙනෙකුද සමග පානදුර පොලිස් අත් අඩංගුවේ සිටි කතුන් තිදෙනෙකු පැන ගියයි කියන ස
රම්බඩ ඇල්ලෙ හතක් පන පිටින් වැලලෙති
කොත්මලේ රම්බඩ ඇල්ලේ තේවත්තේ කොටසක් නාය යෑමෙන් මියගිය ගණන මේවන විට හත දක්වා ඉහළ ගොස් ඇතැයි දිස්ත්‍රික් ආපදා කලම
පිස්සු පෙති දහ දාහක් දිල්ලියෙන් ලංකාවට
පාසැල් සිසුන් මත් වීමට භාවිතා කරණ බෙහෙත් පෙති දස දහසක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ දිල්
ගුවන් ශූරතා දෙකම ත්‍රී මලේට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තවත් එක් සුවිශේෂී අංගයක් වන 2015 අන්තර් ඒකක සරඹ සහ තූර්ය වාදක තරඟාවළිය කටුනායක ගු

