දස හැවිරිදි පාසල් සිසුවාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් ආරංචියත් සමග දෙතුන් සියයක පිරිසක් අතුරුගිරිය පොලිසියට අසලට පැමිණි සැකකරුවට දැඩි දඬුවම් දෙන්නැයි ඉල්ලමින් කෑකෝ ගසන්නට වු බව ප්‍රදේශවාසීහු කියති.
තවත් තුන්සියයකට ආසන්න පිරිසක් සැකකරු ඉල්ලා පානාගොඩ මාර්ගය අවහිර වනෙසේ පාරේ මැද වාඩිවී උද්ඝෝෂණයක් කරති.






