ගාලු මුවදොර ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ හෝටල් ව්‍යාපෘතියකට පොළොව හාරමින් සිටිය දී පැරණි කාලතුවක්කුවක් හමුවූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි. අඩි 25ක් දිගැති මේ කාලතුවක්කුව පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කරන බව ද ඔහු කීය.
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක






