‘කොණ්ඩයා‘ රිමාන්ඩ්


කොටදෙණියාව දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් දුනේෂ් ප්‍රියෂාන්ත (32) හෙවත් කොණ්ඩයා ඔක්තෝබර පස් වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.