බණ්ඩාරනායක ගුණ සැමරේ


දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 56 වැනි ගුණ සමරුව නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීහු සමාධියට මල් කලඹක් තබා පූජෝපහාර දැක් වූහ.  මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, කථානායක කරු ජයසූරිය, ඇතුළු මැති ඇමැතිවරුද මෙම අවස්ථාවට එක් වූහ.

456

454 455  

453457