අත්තන කොළ කැවුණු හතරක් රෝහලේ


විෂ සහිත කොළ මැල්ලුමක් කෑමෙන් අසනීපවූ සිව්දෙනෙකු හෝමාගම රෝහලට ඇතුල් කළ බව රෝහල් ආරංචි කියයි.

වැඩිහිටි කාන්තාවක විසින් සාදන ලදැයි කියන මැල්ලුමට අත්තන කොළද තිබෙන්නට ඇතැයි රෝහල සැකකරයි.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

FOOD-POIS-0927-1 FOOD-POIS-0927-2 FOOD-POIS-0927-3 FOOD-POIS-0927-4