මහනුවර තෙමහල් නිවසක පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා කළමණාකරු බව කියන පුද්ගලයා හා තවත් සිවු දෙනෙකු අත්
දියත
‘ඇල්මෙන් අකුරු උගනිව් ඩෙස් පුටු නොතකා‘
ගලේවෙල තලකිරියාගම මහා විද්‍යාලයයේ 06 වැන වසරේ පන්ති දෙකක දරුවන්ට ඩෙස්, පුටු නොමැතිවීමෙන් ඉගෙනීමට සිදුව ඇත්තේ පැ
මහ දිසාපාමොක් පාසලෙන් යවයි?
අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශනයක නිර්දේශ මත කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකු අද (11) හෝ අඟහරුවාදා (12) &nb
විනිසුරු ආබෘෘගේ අයිතිවාසිකම් පෙත්සම විසිවේ
තමන්ට එරෙහි අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපති ගත් තීරණය නීති විරෝධි බව ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධ
බොරළුගොඩ සිංහයා සමරයි
බොරලූගොඩ සිංහයා යැයි විරුදාවලි ලත් අභාවප්‍රාප්ත පිලිප් ගුණවර්ධන මහතාගේ 115 වන ජන්ම දිනය නිමිත්තෙන් කොස්ග
සරණ අසරණ නොවේ: පහරදීමේ නඩුවෙන් නිදහස්
පසුගිය මහ මැතිවරණ සමයේ නුවන් තරංග නැමැත්තකුට ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පහරදීමේ චෝදනාවලින් හිටපු නියේජ
ඉන්දියා විදේශ ඇමති එයි
ඉන්දීය විදේශ ලේකම් එස්. ජෙයශන්කර් මහතා සඳුදා (12) දිවයිනට පැමිණීමට නියමිතය. මාලදිවයිනේ සිට මෙරටට පැමිණෙන ඉන්දී
පොලිස් පොතෙන්
කොච්චිකඩේ වයික්කාල සංචාරක හෝටලයක් අසල මුහුදු තීරයේ දිය නෑමට ගිය මහරගම පදිංචිකරුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි
කොළඹ පාසලක විගණන පරීක්ෂණයක්
කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට මෙම වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවීයැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සො
මරුවා පලංචියෙන් එයි
අනුරාධපුර බැංකු පෙදෙසේ රෙදිපිළි සාප්පුවක වැඩ බිමක පලංචියකින් වැටී සේවකයන් දෙදෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි
කොණ්ඩෙ කපන්න කිවුවාම දිසාපාමොක්ගේ ඔළුව පළලා
විකට් ඉන්නකින් සිසුවකුගෙන් පහර කෑ බව කියන ලබුදූවේ පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කරාපිටිය රෝහලට ඇතුළු ක
බසයට යටවූ සිසුවිය රෝහලේ
ඇල්පිටියේදී පෞද්ගලික බස් රථයකට යටවූ සිසුවියක කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව මීටියාගොඩ පොලිසිය පවසයි. ජ
කොරේ පිටට මරේ
ගාලු මුවදොර මුහුදු තීරයේ දියනෑමට ගිය කොළඹ 10 පදිංචි 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි ද ඔහු සෙවීම සඳහා
කුණු කන්දේ ගැටුමට නීතිඥයෙක් බාරවෙයි
මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී ප්‍රාදේශිය සභා සභාපතිගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමකට මැදි
කසළ තේ කිලෝ දහදාහක් අම්බලන්ගොඩින්
විශේෂ කාර්ය බළකා නිලධරයින් පිරිසක් කළ හදිසි වැටළීමකදී අම්බලන්ගොඩ ආදාගල ගබඩාවක තිබී කිලෝ 10000 ක කසළ තේ තොගයක් සො
ආර්ථික යුද්දයට රනිල් සැරසෙයි
ශ්‍රීලංකා යොවුන් පාර්ලිමෙන්තුවේ යොවුන් සමාජවල තරුණ පෙළ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අරලියගහ මන්දි
‘එකීය රටක බුද්ධාගමට නිසි තැන ඕනෑ‘
යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත. ශ්‍රීලංකාවේ පරමාධ
මරලා වෙඩිත් තියලා
දින කිහිපයකට පෙර මරා ඇසිඩ්ද ගසා අම්බන්ගොඩ රොන්දූවට ගෙනවිත් දමා තිබූ සිරුර තරුණයෙකුගේ (27) බව පොලිසිය කියයි. හයව
ජනපති පදවි ප්‍රාප්තිය නේපාලයෙත් සැමරේ
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්ව පසුගිය 8 වැනිදාය වසරක් සැපිරීම නිමිත්තෙන් විදේශයන්හි තානාපති
පොලිසිය රකින්න එස්.ටී.එෆ් වැටක්
පොලිස් විශේෂ කාර්ය බලකාය ඇඹිලිපිටිය පොලිසියට පිවිසෙන සෑම මාර්ගයක්ම අහුරා දමා ඇත.
අවදානම් පාලම වහයි
තල්දූව - අමිතිරිගල මාර්ගයේ ගුරුගල්ල පාලම මින් පැයකට පමණ පෙර වසා දැමිණි. පාලමේ කණු දෙකක් කඩා වැටීමේ අවදානමක් ඇ
‘ව්‍යවස්ථාව හදන්න සියලුදෙනාගේ අදහස් වැදගත්‘
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී දේශපාලන පක්ෂ ඇතුළු සිය
නව ව්‍යවස්ථාවක වැඩ ඇරඹේ
නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙලේ ආරම්භය පසුගිය සෙනසුරාදා පාර්ලිමෙන්තුවේදී සනිටුහන් විය.ගෙවුණු ස
මහ ඇමැති රදගුරු බලන්න යයි
උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මන්නාරම රදගුරු නිවසේදී සෙනසුරාදා රාත්‍රියේ රායප්පු ජෝෂප් මන්නාරම රදග
දැව කම්හලක් දැවේ
පිළියන්දල කොටගෙදර ලී පදම්කරන කම්හලක ගින්නකින් සෑහෙන අලාභයක් සිදුව ඇතැයි කම්මල් හිමියා කියයි. මෙම කම්හල පදම්
කෝටියක කුඩු මාළිගාවත්තෙන්
මාළිගාවත්ත පොලිසිය රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු අල්ලා ඇතැයි පොලිස් ආරංචි කියයි. කොළඹ පිටකොටුවේ සිට ම
පුංචි ඡන්දයට පෙර මහින්ද මෛත්‍රී කණ්ඩායම් ගැටගහන්න යයි
යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් එක්ව සිටින බව පාර්ලිමෙන්ත
ජනපති පදවි ප්‍රාප්තියට අනුරපුරයේ පිංකම්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඇතිකෙරුණු ප්රජාතන්ත්රවාදි රාජ්‍ය පාලනයට වසරක් ප
බිරියගෙන් සැමියාට පස් මිටක්
ඇඹිලිපිටිය නගරයේදී පසුගිය හතරවැනිදා පැවති සාදයේදී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ අවසන් කටයුතු ඇඹිලිපිට
‘තව කුණු කන්දක් මාර ලෙඩක්‘
පිළියන්දල බෝකුන්දර කරදියාන කුණු කන්ද අවට ගම් ගඳ ගස්වමින් ලෙඩ කරතියි ගම් හයක වැසියෝ හොරණ කොළඹ මාර්ගය අද සුළු වේල

