ආර්ථික යුද්දයට රනිල් සැරසෙයි


ශ්‍රීලංකා යොවුන් පාර්ලිමෙන්තුවේ යොවුන් සමාජවල තරුණ පෙළ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද (10) සවස පැවැත්විණ.

තරුණ තරුණියන්ට යහපත් හෙට දවසක් උදාකරලීමට තමන් ජනපතිවරයා සමග එක්ව 2016 වසරේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රීලංකාව ආර්ථික යුද්දයෙන්ද ජයගත යුතුව තිබෙන බවත් අගමැතිවරයා පැවසුවේය.

RWYOUTHPAR-0110-01 RWYOUTHPAR-0110-02 RWYOUTHPAR-0110-03 RWYOUTHPAR-0110-04 RWYOUTHPAR-0110-05 RWYOUTHPAR-0110-06 RWYOUTHPAR-0110-07 RWYOUTHPAR-0110-08