මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී ප්‍රාදේශිය සභා සභාපතිගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමකට මැදිවී යැයි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි නීතිවේදී නුවන් බෝපගේ පොලිසියට බාරවූ බවත් ගැටුමකට සම්බන්ධවීම හා උසාවි නියෝගයක් කඩකළැයි කියන සිද්ධියක් මත උද්ඝෝෂණයක කැඳවුම්කරුවකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

