යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රීලංකාවේ පරමාධිපත්‍ය,එකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ශ්‍රීලංකාවේ නීතිය මගින් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහාත් බුදුදහමට හිමි නිසි තැන සුරක්ෂිත කිරීම සඳහාත් මෙම යෝජනා ඉදිරිපත් කරන බව සඳහන්වේ.
පහත දැක්වෙන්නේ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර ඇති එම යෝජනාය.





