කසළ තේ කිලෝ දහදාහක් අම්බලන්ගොඩින්


විශේෂ කාර්ය බළකා නිලධරයින් පිරිසක් කළ හදිසි වැටළීමකදී අම්බලන්ගොඩ ආදාගල ගබඩාවක තිබී  කිලෝ 10000 ක කසළ තේ තොගයක් සොයාගැනීමට හැකිව තිබේ.

තේ ප්‍රවාහනයට යොදාගත්තේයැයි සැකකෙරෙන ලොරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.

ගබඩා අයිතිකරු හා ලොරියේ රියදුරු සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන තිබේ.