අනුරාධපුර බැංකු පෙදෙසේ රෙදිපිළි සාප්පුවක වැඩ බිමක පලංචියකින් වැටී සේවකයන් දෙදෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ගොඩනැගිල්ලේ සිව්වැනි මහලට සම්බන්ධ පලංචියෙන් ඔවු වැටෙන්නට ඇතැයි අනුමාන කෙරේ.