මහ දිසාපාමොක් පාසලෙන් යවයි?


අධ්‍යාපන අමාත්‍යංශ විමර්ශනයක නිර්දේශ මත කොළඹ ප්‍රධාන පෙළේ ජාතික පාසලක විදුහල්පතිවරයකු අද (11) හෝ අඟහරුවාදා (12)   අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කිරීමට යන බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයයේ වැඩිපුර පන්තියක් පවත්වාගෙන ගියේ කෙසේද යන්න සොයා බලා ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.