විකට් ඉන්නකින් සිසුවකුගෙන් පහර කෑ බව කියන ලබුදූවේ පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කරාපිටිය රෝහලට ඇතුළු කළ බවත් හිසට පොලු පහර වැදී ඇති බවත් පොලිසිය පවසයි.
කොණ්ඩය කපා ගන්නා ලෙස අවවාද කිරීමෙන් පසුව එම සිසුවා ඉන් ටික වේලාවකට පසුව සහකාර විදුහල්පති සිය කාර්යාලයේ වාඩිවී වැඩක යෙදී සිටියදී විකට් ඉන්නෙන් පහර දී ඇතැයි ද පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ගනිමින් සිටින බවත් පොලිසිය කියයි.

