කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට මෙම වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවීයැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විගණන නිලධාරීහු පිරිසක් අද එම පාසලට ගියහ.