‘ව්‍යවස්ථාව හදන්න සියලුදෙනාගේ අදහස් වැදගත්‘


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.

KIRIELLAPRES-0110-01 KIRIELLAPRES-0110-02