පෞද්ගලික අංශයේ ලිපිකාරිණියක් මත්කුඩු ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.
දියත
ගම්මිරිස් කොල්ලකරුවෝ කූඩුවේ
බදුල්ල සිට බඩල්කුඹුරට රුපියල් ලක්ෂ 18ක පමණ ගම්මිරිස් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් ලුණුගල පාරේ 13 කණුව අස
දිගු නිහැඩියාවකට පසු දමිත් අසන්ක නැවතත් කරළියට
ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරන රජාන්ගනයේ හාමුදුරුවන් විසින් රචිත මෙම ගීතයට නිමැවෙන රූප රචනය සත්‍ය සිදුවීමක්
කරාම විතරයි : වල්ලිමාතා ගමට වතුර නෑ
මාස කීපයක සිට තමන්ට බීමට ජලය නොමැති බව පවසමින් අද කතරගම වල්ලිමාතාගම ජනයා පානීය ජලය ඉල්ලා කතරගම ජලසම්පත් මණ්ඩලය
සාරානාස් සාන්තරානාස්
මේ සිරස ටීවී හී විකාශනය වුණු ප්‍රකට ‘අපි නොදන්න ලයිවු’ රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් ‘සුදු මල්ලියි චූටි මල්ල
‘වැවේ වැටුණු අලියාට අමාරුයි‘
කතරගම සෙල්ල කතරගම කරවිලේ වැව අසළ දින කීපයක සිට වෙඩි වැදි දරුණු තුවාල සහිත වු වල් අලියකු මරණාසන්න ව බිම වැටී ස
දොම්පේ වැලි කැපීම උසාවි අණින් නවතී
දොම්පේ සමනබැද්ද කුඹුරු යායේ යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් මහා පරිමාණයෙන් වැලි කැපීම හා වැලි ප්‍රවාහනය කිරීමේ ව
බඳගිරිය තරුණයාටත් ඇප
පොලිස් අත්අඩංගුවේ සිටියදී පැන ගොස් සැඟවී සිටි බව කියන හම්බන්තොට බඳගිරිය තරුණයා සහ ඔහුගේ සහෝදරයින් දෙදෙනා හා සො
‘විග්නේෂ්වරන් වහා ගෙදර යනු‘
‘උතුර රකින රට සුරකින වන්නි බලවේගය‘ අද (30) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වර
‘රුසියා හිටපු තානාපතිට රතු වරෙන්තු නෑ‘
2006 වසරේ සිදු වූ බව කියන ඇමෙරිකා ඩොලර් මිලියන 14ක මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියාවේ හිටපු තානාපති උදයංග වී
විශ්ව රූ රැජින තරගයේ ළාබාලතම තරුව ඉෂාරා
ඉෂාරා ද සිල්වා ගාල්ලේ ජන්ම ලාභය ලබා රූපලාවණ්‍ය ශිල්පය හැදෑරූ නිරූපණ ශිල්පිනියකි. මේ වනවිට ඇගේ නවක තතු හා ඉදිරි
'MTV Europe Music Awards' නාමයෝජනා අතර බියොන්සේ සහ ජස්ටින් බීබර් ඉදිරියේ
ලෝක ප්‍රකට සංගීත තරු වන බියොන්සේ සහ ජස්ටින් බීබර් එළඹෙන නොවැම්බර් 06 දින නෙදර්ලන්තයේදී පැවැත්වීමට නියමිත "M
තාත්තා ඇවිල්ලා
මේ වීඩියෝ තියෙන්නේ දරුවන්, බිරින්දෑවරුන් සහ මවුවරුන් කිහිප දෙනෙකු පිළිබඳවයි. හරි සරලයි. මේ ඔවුන් නොදැන සිදුකරන
සමගිය වණ කරන්නෝ
පුටු පාටිය කඩාගන්නෙ නැතුව සමගි කරන්න මහන්සිවෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන මහත්තුරැ ගණනාවක් ඉන්නව... උන්නැහේලා රාජපක්ෂ
සමන් ප්‍රියංකර නම්මුනිගේ 'තරුවැට ළග'
ගුවන් විදුලි ශ්‍රේණිගත ගායකයෙකු මෙන්ම ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස ක්ෂේත්රය තුළ හෙමින් ගමනක් යන
'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයේ ගංගුට පණ පොවන ඩිල්ශානි
මේ දිනවල හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත් එකයි" සිනමා නිර්මාණය හරහා ඔබ අතරට පැමිණෙන ඩිල්ශානි පෙරේරා සමගින්
‘ජනතාවට සේවයක් නැත්නම් ගොඩනැගිලි ලස්සන වෙලා වැඩක් නෑ‘
‘අපේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් ඉටුකරන අභ්‍යන්තර කටයුතු සහ සංස්කෘතික අමාත්‍යාංශය සහ ඊ
‘හිරගෙයක් එපා‘ : හොරණින් පෙත්සමක්
වැලිකඩ බන්ධනාගාරය හොරණ, තොරණවත්තට ගෙන ඒම සඳහා රජය කර ඇති යෝජනාවට විරෝධය පළ කරමින් හොරණ නගරයට එක් රැස්වූ පක්ෂ විප
කුමාරසිරි මාතලේ මහ දිසාපති : අ‘පුරත් වැඩ බලයි
අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා අද (29) මාතලේ මහ දිසාපති ලෙස පත්කර ඇත. අනුරාධපුරයට දිසාපතිවරයකු පත
‘උතුරු මහ ඇමැතිගේ කථාව නිවැරදිව වටහාගන්න‘
ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩි
ව්‍යාපාරික ඝාතනයේ තිදෙනෙක් රිමාන්ඩ්
ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති හැළඹගේ ප්‍රේමසිරි ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ස
‘දුප්පතාගේ පාත්තරේට බැසිලුත් පැන්නා‘ - එස්.බී
පසුගිය කාලයේ බැංකු , මුදල් , අරමුදල් , කුඩා කංඩායම් සමෘද්ධි සමිති , බැංකු සමිති ඔස්සේ දුප්පතුන් සඳහා මූලික ප්රාග
පානම ගොවියා ගොවි දුක උසාවියට කියයි
පානම ඉඩම් එහි විසූ මුල් පදිංචිකරුවන් අතර බෙදා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉ
දිඹුලාගලට කොරේ පිටට මරේ
දිඹුලාගල පවුල් හතලිස් දාහකට අධික පිරිසකට පානීය ජලය සැපයෙන මාදුරුඔය ඉෂඩ්.ඩී ඇළේ මාළු ලක්ෂ ගණනින් මිය යන බව ප්‍රද
වෙන් නොකළොත් කුණු කුණු වෙයි
නොවැම්බර් 1 වැනි දා සිට වෙන් නොකළ කුණු කසල එකතු නොකිරිමට සියලු මහ නගර සභා හා පළාත් පාලන ආයතන අද (29) තීන්දු ක
කඳ සුරිඳු නගර සභා ආදායම සරු කරති
යාපනයේ නල්ලූර් කන්දසාමි හින්දු කොවිලේ වාර්ෂික දේව මංගල්‍යයෙන් යාපනය මහ නගර සභාවට රුපියල් එක්කෝටි අනූ දෙලක්
වැට් පනත මැති සබයට
එකතු කළ අගය මත අයකරන බදු (වැට්) සංශෝධන කෙටුම්පත ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කර
‘හීනයක ආදරේ’ සමගින් කලාවට ආ රුවන්
පෞද්ගලික රැකියාවක නිතරවෙමින් කලාවට එකතුවූ ඔහු චානක රුවන්ය. කුඩා කාලයේ මෝටර් බයික් ධාවකයෙකු වීමේ සිහින
හැකියාවැති මිනිසුන්
මිනිසුන් සතුව විවිධාකාරවූ හැකියාවන් තිබෙනවා. මේ ඒවායින් කිහිපයක්. ඒවා නරඹන විට ඔබට මෙවන් හැකියාවන් ඇති මිනිසුන

