අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා අද (29) මාතලේ මහ දිසාපති ලෙස පත්කර ඇත.
අනුරාධපුරයට දිසාපතිවරයකු පත් කරන තුරු ඔහු අනුරාධපුරයේ ද වැඩබලන මහ දිසාපති ලෙස වැඩ බැලීමට නියමිත බව ස්වදේශ අමාත්‍යංශය කියයි. කුමාරසිරි මහතා අද මාතලේ දී වැඩ බාරගත්තේය.