ප්‍රියන්ත නාවලගේ සංගීතවත් කරන රජාන්ගනයේ හාමුදුරුවන් විසින් රචිත මෙම ගීතයට නිමැවෙන රූප රචනය සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිමැවෙන අතර අධ්‍යයක්ශණය දමිත් අසංකගේ 'මට හීනයක්' සහ 'මන් හින්දා' යන ගීත අධ්‍යක්ෂණය කල සමන්ත සිරිවර්ධන විසින් සිදු කරන අතර, රංගනයෙන් සුවින් ස්ටෙෆාන් සහ තානියා ඩීන් දායකත්වය දක්වයි
මෙය ඉවෝක් ආයතනයේ පූර්ණ අනුග්‍රහයකත්වයෙන් නිමැවෙන අතර තත්වයෙන් උසස් නිර්මාණ ඉදිරියේදී තව තවත් නිෂ්පාදනයන් දිරිමත් කරන බව එම ආයතනය පවසයි.