වෙන් නොකළොත් කුණු කුණු වෙයි


නොවැම්බර් 1 වැනි දා  සිට  වෙන් නොකළ කුණු කසල එකතු  නොකිරිමට  සියලු මහ නගර සභා හා පළාත් පාලන ආයතන අද (29) තීන්දු කළේය.

පළාත් සභා හා  පළාත් පාලන ඇමැති ෆයිසර්  මුස්තාෆා  මහතා  සඑ  සියලුම පළාත් පාලන ආයතන නියෝජතයන් සමඟ සාකච්ඡාවේ දී  මෙ තීන්දුව ගැණිනි.

නිවාස, වෙළඳසල්, පාසල්, රොහල් මෙන්ම රජයේ  ආයතන සියල්ලටම මෙය අදාල වන අතර  කසල බැහැර කිරිමේ දී  දිරන කසළ, නොදිරන කසළ සහ වීදුරු හා ප්ලාස්ටික් ලෙස වර්ග තුනකට  බෙදා  වෙන වෙනම මලු වල බහා බාර දිය යුතු වේ. 

DSC_0033 DSC_0044 DSC_0047