විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඇතුළු පිරිසට සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනවීමට ඉඩ නොදුන්නැයි කියමින් පාර
දියත
‘පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන්න බෑ‘ - කතානායක
විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී
ජනාධිපති කොමිසමෙන් ඇමැති බන්දුලට කැඳවීමක්
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් දීමට හෙට (9) පෙරවරු 9.30ට එම
ඉන්දීය ධීවරයාට වෙඩි තැබීම ගැන කරුණු විමසන්නයි මෝදිගෙන් ඉල්ලයි
තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයකුට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයා කැඳවා
සරණ ගුණවර්ධනට එරෙහි නඩු ජූනි මාසයේදී විභාගයට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ සමයේ කූලි පදනම යටතේ වාහන ලබාගැනීමේදී මහජන මුදල් අවභාවිත කළැයි අල්ල
ජිඅයි පයිප්ප නඩුවේ බැසිල්ට කිත්සිරිට අධි චෝදනා ගොනු කරයි
පසුගිය ජනපතිවරණ සමයේ ජිඅයි පයිප්ප බෙදා හැරිමේ දී මිලියන 36 ක් අවභාවිතා කළැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ස
සිවිල් ගුවන් සේවා අධිකාරීයට රහස් පොලිසිය කඩාපනී
අද (8) උදේ 10.30ට පමණ හදිසියේම සිවිල් ගුවන් සේවා අධිකාරී කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් 30ක පමණ කණ්ඩායමක් එහ
උතුරු පළාතෙන් එච්1එන්1 රෝගීන් 400ක්
එච්1එන්1 ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් 400ක් පමණ මේ වන විට උතුරු පළාතෙන් සොයාගෙන ඇතැයි උතුරු පළාත්
විකීලීක්ස් සී. අයි. ඒ. සංවිධානයේ සළු ගලවයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානයේ රහසිගත තොරතුරු රැසක් අනාවරණය කිරීමටත් විද්‍යුත් උපාංගවලට පිවිස තොරතුර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණයක්
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු ව්‍යවසායවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව පිය
වයඹ විශ්වාස භංගය කල්යයි
වයඹ ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක මහත්මියට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා
’මුහුදු මගින් මත්ද්‍රව්‍ය ගෙනඒම වළක්වන්න පොදු වැඩපිළිවෙළක් ඕනෑ’
ඉන්දීය සාගරය සහ ජාත්‍යන්තර මුහුද හරහා සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු සංවිධානාත්මක ජාවාරම් මැඩපැවැත්වීම සඳහා කලාපීය
ඇමැති-රාජ්‍ය ඇමැති 12 කට වාහන ගන්න කෝටි 50ක්
අමාත්‍යවරුන් හත්දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල
බැඳුම්කර ගනුදෙනුවලදී අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා කියයි
බැඳුම්කර ගනුදෙනුවලදී ඊට කෙලින්ම සම්බන්ධ පාර්ශවයක් කිසියම් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හ
තොරතුරු කොමිසමට ලක්ෂ 760 ක්
මූල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා මාස කිහිපයක් තිස්සේ වැඩ ආරම්භ කිරීමට නොහැකි වූ තොරතුරු දැනගැනීමේ කොමිසම වෙනුවෙන
සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර හමුදාපතිවරුන්ට දන්වන්න‘යි රතන හිමියෝ කියති
අපරාධ පරීක්ෂණ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් හෝ සෙබළු අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් සැකකරුවන්දැයි සෙවීමට ත්‍රිවි
අතුරුදන්වූවන් සොයන්න උදව් ඉල්ලති
රහස් කඳවුරුවල සිටින තම ඥාතීන් නිදහස් කිරීමට ජාති, ආගම් බේදයකින් තොරව රජයට බල කරන ලෙස යුද සමයේ අතුරුදන්වූ කිලිනොච
ජනාධිපති කොමිසමට දුන් තොරතුරු කෝප් කමිටුවට නොදුන්නේ ඇයිදැයි සොයයි
බැඳුම්කර සිද්ධිය ගැන පැවැත්වෙන ජනාධිපති කොමිසමට සාක්ෂිකරුවන් ලබා දුන් ඇතැම් තොරතුරු කෝප් කමිටුවට නොදීම සම්බන්
පාලිත හිමියන්ගේ පෙත්සම සලකා බැලීම මැයි 18 දා
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන නිකුත් කරන ලද කෝප් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති පූජ්‍ය ත
ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්ට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ දැනුම
විදෙස් ආයෝජන ඉහළ නංවා ගැනීම සහ අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කරගෙන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා ඇමෙරිකාවේ හා
ශ්‍රීලනිපය සමඟ එක්වන්නැයි ඇමතිනි සුදර්ශනීගෙන් ආරාධනාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට දේශපාලන පවුලක සාමාජිකාවක් වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බැවින් හැ
ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබීම ගැන පරීක්ෂණයක් කරන්න’යයි ආරක්ෂක ලේකම්ට කියයි
ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී වෙඩි ප්‍රහාර එල්ල වූ බවට පවතින චෝදනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ප
රටම දැවැන්ත මුල්‍ය අර්බුදයක බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියයි
2015 වසරේදී රජයට විශාල මුදල් අවශ්‍යතාවයක් තිබු නිසා මසකට කිහිප වරක් භාන්ඩාගාර බැඳුම්කර නිකුතු කිරීමට සිදු වු බවත්
පාර්ලිමේන්තුවේ කේක් කැපීම ගැන රීති ප්‍රශ්නයක්
විමල් විරවංස මහතාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය තුළ කේක් කැපීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පා
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් හයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්
ශෂී වෙල්ගම ඇප මත මුදාහරී
ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් කෝටි 12 කට අධික මුදලක් වංචාකර සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළව
A-380 ගුවන් යානා ගොඩබැස්වීමට කටුනායක පහසුකම්
ප්‍රධාන ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු පමා වී නම් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල අසාදුලේඛනගත වීමට ඉඩ තිබු බ
රිමාන්ඩ් භාරයේ සිටින විමල් පාර්ලිමේන්තුවේදී උපන්දිනය සමරයි
රිමාන්ඩ් භාරයේ සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (7) පාර්ලිමේන්තු සැසි වාරයට පැමිණි අවස්ථාවේ ද
ඉන්දීය ධීවරයන් 24 ක් අත්අඩංගුවට
උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව කියන ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් යාපනය හා තලෙයිමන්
ශ්‍රීලනිප මැයි රැළිය මහනුවරදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය මහනුවර දී පැවැත්වීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. රැලිය මහනු

