පාර්ලිමේන්තුවේ කේක් කැපීම ගැන රීති ප්‍රශ්නයක්


(ආරියරත්න රණබාහු)

විමල් විරවංස මහතාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය තුළ කේක් කැපීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් මහතා අද (7) රිති ප්‍රකාශයක් මුලාසනයට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවට  මෙලෙස ආහාර රැගෙන ඒම වැරදි බව එහිදී කියැවිණ.

විමල් විරවංශ මහතා  නැගී සිටිමින් පැවසුවේ අදාල බලධාරින්ගෙන් අවසර ලබාගෙන ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ බවයි.