’’ඉස්ලාමීය යථාර්ථය සහ කාලීන අභියෝග’’ යන තේමාව යටතේ ඊයේ (27) කොළඹ පැවති ජාත්‍යන්තර සමුඑවට සහභාගී වීමට පැමිණි ජ්‍යෙෂ
දියත
සයිටම් ජනසතු කරන්න‘යි රජයේ වෛද්‍යවරු තවත් වර්ජනයකට සැරසෙති
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම සඳහා තවදුරටත් රජයට බලකිරීමේ අදහසින් මැයි මස 3 වැනිදා සහ 5 වැනිදා අතර
ශ්‍රී ලංකාවේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති ගැන පින්ලන්ත සෞඛ්‍ය ඇමතිනිය විමසයි
පින්ලන්තය ලබාදෙන ආධාර වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබා
නාවික නිලධාරී වීරසිංහට මිලියනයක රක්ෂණ වන්දියක්
ශ්‍රී ලංකා නාවික හමුදා රාජකාරියේ නිරතව, ඉන්දියාවේ විදේශීය පුහුණු පාඨමාලාවක් හදාරමින් සිටියදී අභාවයට පත් වයි.ප
සහල් පාලන මිල නොසලකාහරින්නන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලති
වෙළෙඳපොලේ දැනට පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට රජය වහා මැදිහ
ශ්‍රී ලංකා - ඉරාන ආරක්ෂක සහයෝගීතාවක්
ශ්‍රී ලංකාව හා ඉරානය අතර පවතින පූර්ණ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමට දෙරට අතර සූදානමක් පවතින බව ඉරානයේ මාධ්‍ය වාර
කම්කරු දිනයේ මැයි රැළි 16ක්
අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය.
ජනපතිතුමා සැහැල්ලූවෙන් කී කථාවක් දුරදිග ගිහින් - කම්කරු ඇමති
‘‘ජනාධිපතිතුමා කැබිනට් රැස්වීමෙදි බොහොම සැහැල්ලූවෙන් කියපු කථාවක් දුරදිග ගිහින්. මේ වර්ජන රැල්ල ගැන කථා කරද්දි
මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට දේශපාලන හිතෛෂීන්
මුළු ජාතියටම බලපාන තීරණ ගන්නා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස දේශපාලන හිතෛෂීන් පත් කරන බවත
මැයි දිනයට ජනතාව ගෙනයන්න බස්රථ 12,000 ක්
මෙවර මැයි දිනය වෙනුවෙන් පැවැත්වෙන රැළි සහ පෙළපාලි සඳහා සහභාගීවන ජනතාව ප්‍රවාහනය කිරීමට දේශපාලන පක්ෂවල ඉල්ලීම අ
උතුරු නැගෙණහිර අධිවේගී මාර්ග ඉදිකිරීමට ඉන්දියාවේ සහාය
යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ඉන
ආබාධිත දරු දැරියන්ගේ බක්මහ උළෙලින්
සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධනය කළ අබාධිත දරු දැරියන්ගේ බක්මහ උළෙලක් අද (28) සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්
කරදියානට කුණු දැමීම නැවැත්වීමට අධිකරණ නියෝගයක්
කොළඹ කණු කරදියානට දැමීම නවත්වන්නැයි කැස්බෑව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් රණවක මහතා අද (28) නියෝග කළේය.
පිල්ලෙයාන් 37 වැනි වතාවටත් රිමාන්ඩ්
නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් මැයි 12 වැනිදා වන තෙක් තවදුරටත් රිමාන්
ණය අයැදුම්පත් වංචනිකව විකුණූ අයෙක් අත්අඩංගුවට
ස්වශක්ති ණය යෝජනා ක්රමයේ අයඳුම්පත්‍ර 35 ක් රුපියල් 2000/- බැගින් විකුණා වංචනික ලෙස ආදයමක් ඉපයු බව කියන උඩපුස්සැල්
පොලිසියේ ඔත්තුකරුවෙක් අබිරහස් ලෙස මියයයි
නීති විරෝධී වැලි ලොරියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට ඔත්තු ලබා දුන් බව කියන පුද්ගලයකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධ
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල උල් පිහි රැගත් අයෙක්
පස් දෙනකු ජීවිතක්ෂයට පත්වූ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් සති පහකට පසු උල් පිහි සහිත ගමන් මල්ලක් රැගෙන සිටි ආයුධ ස
විශේෂ ඒකකයක් ඇති කිරීම කැබිනට් තීරණයක් - ඇමති විජිත් විජේමුණි
උසස් පරමාර්ථ පෙරදැරි කරගෙන පත් කරගත් මේ රජයට වගකීම් වලින් කර අරින්න බැරිනිසා සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක ඒකකය බාර
ගැසට් නිවේදනයෙන් මුලික අයිතිවාසීකම් කඩ වන බවට පෙත්සමක්
කැළි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේ
ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට
සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්යක්ෂ සහ ප්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන
මහාධිකරණ තීන්දුවට අභියෝග කරමින් කොටි සාමාජිකයන්ගෙන් ඇපෑලක්
කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු ප්‍රබල සාමාජිකයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකුට
එස්. එෆ්. ලොක්කා 9 වැනිදා දක්වා රිමාන්ඩ්
මූල්‍ය ආයතනයක සුඛෝපභෝගි ජීප් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ මැයි 9
වෘත්තීය සමිති තමන්ගේ සීමාව දැනගන්න ඕනා - සරත් ෆොන්සේකා
ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය වැටහෙන බවත් ඒ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය ෆීල්ඩ් ම
ජී.එස්.පී+ තීරුබදු සහනයට දැක්වූ විරෝධය පරාජය වෙයි
ශ්‍රී ලංකාවට ජී.එස්.පී + තීරුබදු සහනය ලබාදීමට විරෝධය පළ කරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෝසම අද (27) පරාජයට
ජනාධිපති නීතීඥවරුන් 25 දෙනකු පත්කෙරේ
ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කරනු ලැබ ඇත.
සිරියාවේ පිපිරීම ආයුධ ගබඩාවකට කළ පහරදීමක්ද?
සිරියාවේ ඩමස්කස් ගුවන්තොටුපල ආසන්නයේ විශාල පිපිරීමක් සිදුව ඇතැයි සිරියාවේ මානව හිමිකම් සංවිධාන කියයි.
උතුරේ හර්තාලයට රජයේ වාහනත් යොදාගෙනලු
උතුරු ප්‍රදේශයේ අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට රජයේ වාහන යොදාගන්නා බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්
පොලිසියට වෙඩි තැබූ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට
කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුව
ඇමරිකානුවෝ උතුරු කොරියාව මට්ටු කරන්න සැරසෙති
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ර
සුරාබදු ආඥා පනත යටතේ නඩු දාන්න පොලිසියටත් පුළුවන්
සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට ශ්‍රී ලංකා පොලිසියට හැකියාව ඇතැයි ගාල්ල මහේස්ත්‍රාත් නිශාන්ත පීරීස් මහතා අද(27)

