(මනෝප‍්‍රිය ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කරනු ලැබ ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2) ඉ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව නීතීඥ වෘත්තීයේ විශිෂ්ඨත්වයට පත්ව ඇති හා වෘත්තීය කටයුතු පිළිබඳ අවංකභාවයෙන් හා උත්කෘෂ්ඨ පැවැත්මෙන් යුතු නීතීඥවරුන් මෙලෙස ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කළ හැකිය.
ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කොට ඇති නීතිඥවරු
1. දයා පැල්පොල
2. ආරිය බී. රැකවල
3. අනුර මැද්දේගොඩ
4. නිශ්ශංක නානායක්කාර
5. නෙවිල් අබේරත්න
6. අනුජ ප්‍රේරමරත්න
7. ඒගඑල්ගඑම්ග හෙදයාතුල්ලා
8. සමන්ත රත්වත්තේ
9. විජේරත්න ධර්මසේන
10. උපාලි සේනාරත්න
11. පද්ම බණ්ඩාර
12. මාක් පීරීස්
13. කරුණාරත්න පීරීස්
14. මහේන්ද්‍ර සුවඳරත්න
15. ඒගපීගසීගඑම්ග ජයසේකර
16. මොහාන් වීරකෝන්
17. පීගආර්ගඑස්ගපීග සමරනායක
18. උපුල් ජයසුරිය
19. ආනන්ද වික‍්‍රමසේකර
20. ජේගසීග වැලිඅමුණ
21. එම්.ඒ.සුමන්තිරන්
22. නිරන්ජන් පෙරේරා
23. කරුණාදේවගේ විමලදාස
24. නිසාම් කාරියප්පර්
25. විවේකානන්දන් පුවිදරන්

