පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස්ථාන ගනනාවකට මැදිව පිහිටා ඇති මී ඔය නදියේ වැලි ජාවාරම හේතුවෙන් දැවැන්ත පරිසර හානි
දියත
ඇහැලියගොඩ අනතුරින් දෙදෙනෙක් මරුට
ඇහැලියගොඩ පනාවල පාරේ ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට දී සිදු වූ ත්‍රීරෝද කැබ් රථ අනතුරකින් කාන්තාවක් හා පිරිමි දරුව
ඉන්දීය පුහුණුකරු වෙන්න මහේලත් උනන්දුවෙන්
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ඉදිරිපත් වනු ඇතැයි ‘
පොලිස් වෙඩි පහරින් සැකකරු මරුට
වරකාපොළ පෞද්ගලික වෙළඳසලකට ඇතුළුවී එහි තිබූ භාණ්ඩ තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේ
සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක්
බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්
තරුණිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්
කොට්ටාව නගරයේ තරුණියක් තෙමහල් නිවසක දෙවැනි මහලේ නිදන කාමරක් තුලදී විසිතුන්පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කළ බව
ඉස්ලාම් බැතිමත්හු රාමසාන් සමරති
ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමවිමෙන් පසුව රාමසාන් උත්සවය ඊයේ (25) අවසන් විය. අඩ සඳ දැකිමෙන් පසුව රාමසාන් කාලය අ
තවත් වෛද්‍ය සිසුවෙක් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත් කාරයෙන් කඩා වැදි එහි දේපළ වලට පහර දි අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ශ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මුල්පුටුව වෛද්‍ය පාදෙණියට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහසභාව ඊයේ (24) කොළඹ එම සංගම් මූලස්ථානයේදී පැවැති අතර එහිදී නව නිලධාරි මණ්ඩ
ශිෂ්‍ය නායකයන්ගේ නිවෙස්වලට තර්ජන
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින්ගේ නිවෙස්වලට පොලිසියෙන් තර්ජන එල්ල වී ඇතැයි අන්තර් විශ්ව විද
අමරපුර මහා නිකායේ උපසම්පදා උත්සවය කළුතරදී
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කථතර බ
සයිටම් විරෝධී සිසුන්ට පහර දීම ගැන පොලිස් කොමිසමෙන් වාර්තාවක් ඉල්ලයි
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුන සිසුන්ට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ප
තවත් ශිෂ්‍ය නායකයෙක් අත්අඩංගුවට
සයිටම් විරෝධී පාමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී පැය තුකට ආසන්න කාලයක් පුරා ඒ තුළ රැදී සිටිමින් දේප
කොටි හම අළෙවි කිරීමට ගිය අයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ සංරක්ෂිත සතෙකු වන දුර්ලභ ගනයේ කොටියෙකු මරා සතාගේ සම අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාව් කොස්ඉන්න ප්‍ර
ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතු
විපක්ෂ මන්ත්‍රීහු බණ්ඩාරගම ක්‍රීඩාංගනය විවෘත කරති
බණ්ඩාරගම ඉදි කළ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගනය වසර තුනකට පමණ පසු අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වය
උඩරට මැණිකේ මග දමා එන්ජිම ඉදිරියට ගිහින්
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද (25) හැටන් දුම්රිය ස්ථානය පසුකර කිලෝ මීටරයක් ප
සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් 100ක් සොයති
සයිටම් ආයතනයට විරෝධය දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට හානි කළ බව කියන සිසුන් 100 දෙනකු පමණ හඳුන
හිමිවරු 100 නමක් ලේ දන්දෙති
යාපනය මහ රෝහලේ පවතින රුධීර හිඟයට පිළියමක් වශයෙන් කොළඹ සිට වැඩම කළ භික්ෂුන් වහන්සේලා සියක් නමක් යාපනය දිස්ත්‍රි
කිරි ගොවීහු කිරෙන්ම නාති
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කිරී ගොවීහු අද (25) දඹූල්ල නගරෙයේදී විරෝධතාවක් කළහ.සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මෙම
මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයට අවසර ලැබුණ හැටි සොයයි
රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්
විශේෂ ගැසට් නිවේදනය එනතුරු සයිටම් බඳවා ගැනීම් හා උපාධි නවතයි
සයිටම් අර්බුදය විසඳීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රජය ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් විශේෂ නිවේද
ඉන්ධන ලොරියක් පෙරළී 100ක් මරුට
පකිස්ථානයේ බහවල්පූර් නගරයේදි ඉන්ධන ප්‍රවාහන ලොරි රථයක් පුපුරාගොස් ගිනිගැනීම නිසා පුද්ගලයින් 100ක් පමණ මියගොස් ඇ
ටිපර්-ත්‍රීරෝද රථ අනතුරෙන් තුනක් මරුට
කොළඹ කතරගම මාර්ගයේ හුංගම ලුණුම දුටුගැමුණු විද්‍යාලය අසල දී අද (25) අලුයම සිදුවු රිය අනතුරකින් තිදෙනකු මියගොස් තවත්
ධීවර ජැටියක වහලය සුළඟට ගැලවෙයි
හලාවත අලුත්වත්ත කලපු ඉවුරෙහි ඉදි කර තිබු ධීවර ජැටියක වහලයක් හදිසි සුළඟකට හසුව අද (25) අලුයම මුළුමණින්ම ගැලවී ගොස් ඒ
පාසල් නවීකරණයට සබරගමු පළාතෙන් සල්ලි ඉල්ලයි
ගංවතුර සහ නායයාමේ විපත් හේතුවෙන් විනාශයට පත් සබරගමු පළාතේ පාසල් 108ක් නවවීකරණය කිරීමට අවශ්‍ය මුදල් සබරගමු පළාත් ස
එංගලන්ත පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්
කතරගමදී අතුරුදන් දැරිය තෙදිනකට පසු හමුවෙයි
කතරගම පුදබිමට ආසන්නයේ මැණික් ගඟ අසළ ගසක් යට නිදා සිටියදී ඉකුත් (21) වැනි දින අලුයම අතුරුදහන් වු දැරිය අද (24) වැනි දින
සේවයෙන් ඉවත් කළා යැයි පතළ පතුළේ උපවාසයක්
මීගහතැන්න නාවලකන්ද ප්‍රදේශයේ පවත්වා ගෙන යන මිනිරන් පතලක සේවකයන් දෙදෙනෙකු තමන්ව අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම
සෙල්ෆි ගහන්න ගිහින් තවත් ජීවිතයක් අහිමිකරගනී
අරණායක දෝතල්ඔය බේරවිල ප්‍රදේශයේ ඇල්ලකින් පහලට වැටී 34 හැවිරිදි තරුණයෙකු අද (24 දා) දහවල් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත

