බණ්ඩාරගම ඉදි කළ කළුතර දිස්ත්‍රික් ක්‍රීඩාංගනය වසර තුනකට පමණ පසු අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිනි.
සුගිය රජය සමයේ ඉදි කළ මෙම ක්‍රීඩාංගනය විවෘත කිරීමට තිබුණේ 2014 වසර්දීය.
මේ වන තෙක් ක්‍රීඩාංගනය විවෘත නොකිරීමට විරෝධය පළ කරමින් පාගමනින් ආ කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ක්‍රීඩාංගනය විවෘත කළහ.





(සටහන සහ ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

