මීගහතැන්න නාවලකන්ද ප්‍රදේශයේ පවත්වා ගෙන යන මිනිරන් පතලක සේවකයන් දෙදෙනෙකු තමන්ව අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම
දියත
සෙල්ෆි ගහන්න ගිහින් තවත් ජීවිතයක් අහිමිකරගනී
අරණායක දෝතල්ඔය බේරවිල ප්‍රදේශයේ ඇල්ලකින් පහලට වැටී 34 හැවිරිදි තරුණයෙකු අද (24 දා) දහවල් මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත
ශිෂ්‍ය කැඳවුම්කරුවන් අත්අඩංගුවට ගත්තාට පේරාදෙණි සරසවි සිසුන්ගේ විරෝධය
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ටැම
කොළඹට ගොම ගෙනෙන බව කිරි ගොවියෝ කියති
කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව ස
ඩොලර්වලට රට විනාශ කරන්න පිරිසක් වෙර දරනවා
ඩොලර් මත යැපෙන සමහර රාජ්‍ය නොවන සංවිධාන මෙරට තුළ ආගමික සංහිඳියාව බිඳ දමන්නට නොයෙක් ප්‍රකාශ සිදු කරනවා. සමහරවිට ම
දොස්තර වර්ජනය අවසන්
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දින දෙකක් පවත්වාගෙන ගිය වෛද්‍ය වැඩ වර්ජනය මීට සුළු මොහොතකර පෙර අවසන් කළ බව වෛද්‍ය නිලධා
රටවල් 4 කින් කටාරයට කොන්දේසි
අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ
මවත් දරු දෙදෙනාත් කපා කොටා දැමීමෙන් දියණිය මියයයි
කොටදෙණියාව හෙලගම කිතුල්වල නිවසකදී මව සහ දරුවන් දෙදෙනකට තියුණු ආයුද වලින් පහරදීම හේතුවෙන් හය හැවිරිදි දැරියක මි
පළාත් කිහිපයකට තද වැසි අවදානම
නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමග කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ, කොළඹ සහ ගාල්ල දිස්තික්කවලට ඉදිර
පුහුණුකරු ෆෝඩ් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග
චීනයේ ගල් කන්දක් නාය යාමෙන් 140 ක් වැළලෙති
චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිචොන්ග් පළාතේ සිදුවූ නායයෑමකින් 140 කට අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ. කන්ද නාය යෑ
පුත්තලම සහකාර අඩවි වන නිලධාරී අතුරුදන්
පුත්තලම දිසාවන කාර්යාලයේ සේවය කල සහකාර දිසාවන නිළධාරි වරයා මසකට ආසන්න කාලයක සිට ආගිය අතක් නැති බව ඥාතින් පොලිසිය
ග්‍රෙන්ෆෙල් ගින්න ශීතකරණයකින්
ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාස සංකීර්ණයේ පසුගියදා ඇතිවූ ගින්න ආරම්භ වී ඇත්තේ එහි නිවසක තිබූ ශීතකරණයකින් බව
සරසවි සිසුන්ට පහරදීම ගැන මහින්දගෙන් නිවේදනයක්
සරසවි සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
සයිටම් විරෝධී සිසුහු වීඩියෝ කළ පොලිස් නිලධාරීන්ට පහර දෙති
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ග
රජිව් ඝාතන සැකකරු මැරෙන්න අවසර ඉල්ලයි
ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වසර විසි හයක් තිස්සේ බන්ධනාගාර ගත කර සිටින රොබට්
මුදලට වෙදකම් කළ දොස්තර පැනලා දුවයි
සයිටම් විරෝධී වෛද්‍ය වැඩ වර්ජනය අතරේ මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් අද (23) ගලේවෙල රජයේ රෝහ
රජයේ රොහල්වල වැඩවරන වෛද්‍යවරු පුද්ගලික රෝහල්වල වැඩ කරති
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ දිනවල රජයේ රෝහල්වල වැඩ වර්ජනයක් දියත් කර ඇතත් එම වෛද්‍යවරුන් හලාවත නගරයේ පිහිට
මීතොටමුල්ලට කුණු දැමීම නවතයි
මින් පසු කොළඹ නගරයේ කැළිකසල කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර නොකරන බව කොළඹ මහ නගර සභාව අද (23) ශ්‍රේෂ්ඨාධිකරණ
බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකින බවට රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක්
භික්ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාර
ගීතාගේ නඩුවට හිටපු ඇමතිවරයෙක් මැදිහත් වෙයි
ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබවීම නුසුදුසු බව කියමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව
සයිටම් විරෝධී සිසුන්ගේ මාපියෝ පාරට බසිති
සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරුද්ධව සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය
තැපැල් වෘත්තීය සමිති 26 සිට අඛණ්ඩ වර්ජනයක
රට පුරා සියලු තැපැල් සේවකයන්ගේ සහභාගිත්වයේන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ජූනි 26 වැනිදා (සඳුදා) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රිය
ආචාර්ය සමන් කැලේගම දිවි සැරිය නිමා කරයි
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම මහතා අද (23) අභාවප්‍රාප්ත විය. මිය යන වි
අවතැන් වු දරුවන්ට 10,000 ක සහන මල්ලක්
ගංවතුර සහ නායයෑමෙන් පිඩාවට පත් පෙදෙස් පාසල් දරු, දැරියන් සඳහා පාසල් උපකරණ සහ නිල ඇඳුම් ඇතුළත් සහන මල්ල බෙදාදීම
’නෙවිල් ප්‍රනාන්දු රෝහල ඩෙංගු රෝහලක් කරනවා’ - ඇමැති කිරිඇල්ල
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්
ජූනි 27 තෙක් වැසි
සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් ජූනි 27 වැනිදා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්
වෛද්‍ය වර්ජනය නතර කරන්න පස්වරු 3 වන තුරුත් තීරණයක් නෑ
රජයේ රෝහල්වල වෛද්‍යවරුන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර අද(23) දින ගෙවී ගිය කාලයේ රෝහල්වල
බලහත්කාරකමේ ගිය පොලිස් සැරයන් රිමාන්ඩ්
පොලිස් නිළ ඇදුමින් ගොස් කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන කැබිතිගොල්ලෑව මූලස්ථාන
අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලි

