ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වී පැමිණීමෙන් පසුව නිවාඩු ලබා යන අවස්ථාවේදී ෆෝඩ් මහතා නැවතත් සිය රට ගියේ තමාගේ සියලු බඩුබාහිරාදිය අසුරාගෙනය.

