මේ වසරේ දෙසැම්බර් වන විට මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ හැකි බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පි.ජී. දය
දියත
සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට
ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල
’වෙන්නප්පුව සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක වංචාවක් ’
වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ ලක්ෂ 18 ක චෙක්පත් වංචාවක් අභ්‍යන්තර විගණන පරික්ෂණයකදි හෙළි වි ඇතැයි එහි සා
තුන් හැවිරිදි දරුවකුගේ හිසෙන් උණ්ඩයක් ඉවත් කරයි
අවුරුදු තුනක දරුවකුගේ හිසට වැදුණු උණ්ඩයක් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේදි සාර්ථකව ඉවත් කළ බ
විදුලිය දෙන්න යුද හමුදාවේ 765ක් සූදානම්
විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති විදුලි වර්ජනය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට විදුලිය ලබා දීමේ කටයුත
ඡන්දය එකම දිනයේ තියන්න විකල්පයක් ගැන කැෆේ කියයි
ජනමත විචාරණයකින් තොරව නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් කල් දමා ගැනීමට ඉදිරිපත් කළ 20 වන ව්‍යව
පොලිස් නිලධාරීන්ට මුලතිව්හීදී ප්‍රහාරයක්
මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා මුලතිව් ජනකපුරට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට සෙනසුරාදා (16) රාත්‍රියේ කිසියම් පිරිසක
සැලව රජ මහා විහාරය වසා දමයි
මහනුවර යුගයේදී ලියවුණු සිරිලක රාජ පරම්පරාවේ අවසන් සෙල්ලිපිය ද ඇති සැලව රජ මහ විහාරය බාරකාරිත්වයේ ප්‍රශ්නයක් ම
අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමෙන්
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 153 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අද (17) කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පිහිටි ධර්මප
දුම්රිය එන්ජිම මතට ගසක් කඩා වැටෙයි
බදුල්ලේ සිට කොළඔ කොටුව දක්වා සෙනසුරාදා (16) සවස ගමන් ඇරඹු රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම මතට පහුතලේ දුම්රිය ස්ථානය
ජගත් මහ සභාව අමතන්න ජනපති ඇමෙරිකාවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 72 වැනි එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය ඇමතීම සදහා අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජා
විග්නේෂ්වරන් පූතූර් ආදාහනාගාර පිරික්සයි
යාපනය පූතූර් ගම්මාන මැද පිහිටි සොහොන් බිම් ඉවත් කරන්නැයි ඉල්ලා සිදුකළ උපවාසයට හා විරෝධතාවන්ට විසඳුමක් ලබා දීම ස
රන් පැහැති පිළිමයක් ගස් බෙනයකින් හමුවේ
මැදිරිගිරිය මීගොල්ලෑවේ හේනක ගස් බෙනයක සඟවා තිබූ දඹරන් පිළිමයක් සොයාගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.
රැඳවියෝ දෙන්නෙක් බන්ධනාගාරයෙන් පනිති
පොලොන්නරුව නව නගරයේ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දෙදෙනකු ඊයේ (16) සවස හොර රහසේ බන්ධනාගාරයෙන් බලා ගොස් ඇතැයි පොල
බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි
හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව
යුද්ධයේදී වූ සිද්ධීන්ට නඩු දාන්න දෙන්නේ නෑ - අගමැති
යුද සමයේ සිදු වූ කිසිදු සිද්ධියක් සම්බන්දයෙන් ජත්‍යන්තරයේ නඩු පැවරීමට ජනපති, තමන් ඇතුළු රාජ්‍ය කිසි විටක ඉඩ නොද
විදුලිය බිඳ වැටීම් සියයට 95ක් කඩාකප්පල්කාරී වැඩ
විදුලි වර්ජනය අතරතුර සිදුවූ විදුලිය බිඳ වැටීම්වලින් 95%ක්ම කඩාකප්පල්කාරී ක්‍රියා බව විදුලි බල ඉංජිනේරුවන්ගේ සං
මළ සිරුරට අගෞරව කළැයි දෙන්නෙක් රිමාන්ඩ්
අදාහනය කිරීම සදහා අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියට බාර දෙන මළ සිරුරු අඩක් පුළුස්සා රාත්‍රි කාලයේ දී වළ ද
සයිටම් ගැටළුව නිරාකරණය කිරීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාව
සයිටම් ගැටළුව නිරාකරණය කිරීම සඳහා පත්කරනු ලෑබු ජනාධිපති කමිටු වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර එම වාර්තාව පහත
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභා ලැයිස්තුවේ සයිටම් නෑ
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද
වැසි නැතිවම කිරිඳිවිට ගංවතුරින් යටවෙයි
ගම්පහ දිස්ත්‍රික්කයට මේ දිනවල වැසි ඇති නොවුවද ඉහළ ප්‍රදේශවලට පවතින වැසි සහිත තත්ත්වය සමග එන ජලය හේතුවෙන් අත්තනග
වර්ජන අස්සේ හිතාමතා විදුලිය කැපුවැයි සේවකයා දැලේ
සිය ඉල්ලීම් ලබාදෙනතෙක් කිසිදු නඩත්තු කටයුත්තක් නොකරන බව පවසමින් විදුලි සේවකයින් වර්ජනය කරමින් සිටින අවසථාවක රා
පක්ෂ දේශපාලනයට නොයන බව ජනපති දියණිය කියයි
තමා පක්ෂ දේශපාලනයට එක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අද ප
සයිටම් ආයතනයට සිසුන් ගැනීම අත්හිටුවයි
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවන බව රජයේ ආරංචි කියයි.
කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 464කට උසස්වීම්
කාන්තා පොලිස් කොස්තාපල්වරුන් 464 දෙනකු පොලිස් කාන්තා සැරයන් තනතුරට උසස් කර ඇතැයි ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.
අනුරපුර ආදාහනාගාරයකට සීල්
අනුරාධපුර මහ නගර සභාව මගින් පවත්වාගෙන යන නිසල නිම්නයේ ආදාහානාගාරයට අද (15) දින සිට සිල් තැබු බව අනුරාධපුර මහ නගර සභා
මහින්දානන්ද අළුත්ගමගේට එරෙහි නඩුවට දින නියම කරයි
වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලකෂ 39 ක මුදලක් සාවධ්‍ය පරිහරණය කළ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්
ඉවත් කිරීම සදාචාර සම්පන්න නැති බව හිටපු ඇමැති කියයි
තමන් පවුලේ අය සමඟ පෞද්ගලික සංචාරයකට විදේශ ගතවී සිටින අවස්ථාවක ඇමති ධූරයෙන් ඉවත් කිරීම සදාචාර සම්පන්න නොවන බව වය
‘කොරියාවේ කාර්මික අනතුරුවලින් ලාංකික පහකට දිවි අහිමිවෙලා‘
කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් මේ වසරේ ගතවූ මාස අට තුළ සිදුවූ කාර්මික අනතුරුවලින් මිය ගොස් ඇතැයි එ
ධීවර ඇමැතිත් වෙරළ පිරිසිදු කරන්න එක්වෙයි
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන හා පරිස

