ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිස
දියත
දයාසිරි-කිරිඇල්ල කැබිනට්ටුවේදී හැප්පෙති
මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින
කබීර්-මලික් බැඳුම්කර කොමිසමට එති
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ක
නාමල් රැගත් බසය නවත්වන්න හම්බන්තොට ටයර් පුළුස්සති
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් බ
නාමල් ඇතුළු පිරිස 16 තෙක් රිමාන්ඩ්
අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත්
ලක් අගමැතිගේ සංචාරය ඓතිහාසිකයි - ෆින්ලන්ත අගමැති
ෆින්ලන්තය නිදහස ලබා වසර 100 ක් පිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ෆින්ලන්තයේ සංචාරය ක
ධර්මපුරම් හිටපු ස්ථානාධිපතිට විශේෂ ඇගයීමක්
කිලිනොච්චිය ධර්මපුරම් හිටපු පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.එම්.ඩි.එන් චතුරංග මහතා එම පොලිසියේ ස්ථානා
නාමල් ඇතුළු පිරිස අත්අඩංගුවට
හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙන
රවීට ගෙයක් දුන් බව දැනගත්තේ මාධ්‍යයෙන්
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ
නාමල් ඇතුළු පිරිස හම්බන්තොට පොලිසියට
හම්බන්තොට පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙ
සයිටම් විරෝධී විරෝධතාවෙන් 14ක් රෝහලේ
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා අද (10) පැවති උද්ඝෝෂණයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම්වලින් 14 දෙනක
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ දේශද්‍රෝහීන්
නව ව්‍යවස්ථාවට ඡන්දය දෙන මැති ඇමතිවරුන් දේශද්‍රෝහීන් බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ශලීල මුණසිංහ හෙට දක්වා රිමාන්ඩ්
තායිවාන බැංකුවකින් රුපියල් කෝටි 11කට ආසන්න මුදලක් වංචා කළැයි ලිට්රෝ ගෑස් සමාගම් ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ වත්මන් ස
ත්‍රිවිධ හමුදාවෙන් පැනගිය 6631 ක් අත්අඩංගුවට
පොදු සමා කාලයේ ත්‍රිවිධ හමුදා වෙත බාර නොවූ සහ නීත්‍යානුකූලව ඉවත් නොවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6631දෙනෙකු අත්අඩ
පොළී අනුපාත පාලනය කරන්න සමාජවාදී විය යුතුයි
රජය ණය ලබා ගන්නා විට පොළි අනුපාත ඉහළ යන අතර පොළි අනුපාත කෘතිමව පාලනය කිරීමට නොහැකි බවත් පොළි අනුපාත කෘතිමව පාලනය ක
බෑණා ලාබ ඉපයූ බව මාමා පිළිගනී
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම
වෙළෙඳ හිඟය ඉහළට
මේ වසරේ මුල් මාස හත අවසානයේදී වෙළෙඳ හිඟය එක්සත් ජනපද මිලියන 5,328.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සයිටම් විරෝධතාකරුවන්ට ජල හා කඳුළු ගෑස්
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධ
මෛත්‍රීගේ වේදිකාවට වෙඩි තැබූ අවි - උණ්ඩ නොගැළපෙයි
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව යො
යටි හනුව පසාරුකර ගිය කම්බිය සාර්ථකව ඉවත්කරති
පුද්ගලයකුගේ යටි හනුව පසාරුකර ගෙන මුඛයෙන් මතුවූ යකඩ කම්බියක් සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට හැකිවූ බව හෝමාගම
සයිටම් විරෝධය පුරහල අසලින් ඇරැඹෙයි
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන විරෝ
සිරිමාවෝ වෙනුවෙන් ඇස් දන් දෙති
ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍ය දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 17 වැනි අනුස්මරණ දිනය වෙනුවෙන් බණ්ඩාරණායක
ඉන්දීය ජාතිකයා ගුවනේදී මියයයි
කුවේට් සිට කටුනායක බලා ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක සිටි මගියකු (52) උඩු ගුවනේදි මිය ගොස් ඇතැයි ගුවන්තොටුපොළ පොලි
ටීබී ඒකනායක ගැන විමර්ශනයක්
මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කැබ් රථයක් හිටපු සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක විසින් සාපරාධී ලෙස ප
අල්ලස් සැකකරු ආර්එම්වී පරිශ්‍රයට ගෙන ගොස් විමර්ශන කිරීමට අවසර
යතුරුපැදියක ලියාපදිංචි සහතිකය සකස් කර ගැනීමට අවශ්‍ය කටයුතු කරදීමට රුපියල් දෙදහසක අල්ලස් මුදලක් ලබා දුන් සහ ඉල්
තෙල්දෙණියේ අනතුරින් දෙදෙනෙක් මරුට
තෙල්දෙණිය ගෝනගල ප්‍රදේශයේ දී අද (10) මෝටර් රථයක් පාරෙන් ඉවත පැන සිදු අනතුරකින් යතුරු පැදිකරුවකු හා කාන්තාවන් දෙද
නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂවරියට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ හෙලෝ කෝප් සමාගමේ විත්තිකාරියක ලෙස නම් කොට සිටිය දී අධිකරණය මඟ හැර ව
කුණු ගැන ඉගෙන ගන්න ඌවේ පිරිසක් තායිලන්තයට
ඝන අපද්‍රව්‍ය කළමනාකාර අධ්‍යයන චාරිකාවක් සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට ඌවේ පළාත් පාලන ආයතනවල සේවය කරන කම්කරුවන් ඇතු
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් අත්අඩංගුවට ගැනීමට නියෝග
නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ
නැදුන්කර්නි පාසලේ බිම් බෝම්බයක්
වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ මිදුලෙහි යුද සමයේදී වළ දැමූ බවට සැක කෙරෙන අධිබලැති බිම් බෝම්බයක් සොයාග

