(ඉන්දිකා රාමනායක)
තෙල්දෙණිය ගෝනගල ප‍්‍රදේශයේ දී අද (10) මෝටර් රථයක් පාරෙන් ඉවත පැන සිදු අනතුරකින් යතුරු පැදිකරුවකු හා කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති බව තෙල්දෙණිය කියයි.
මහියංගනය සිට මහනුවර දෙසට ධාවනය වු මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන්ගෙන තිබු යතුරු පැදියක ගැටී පසුව මහමඟ ගමන්ගත් කාන්තාවන් දෙදෙනා ද යටකරගෙන අසල තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇත බවද පොලිසිය කියයි.

