හත් දෙනෙකුට මරු කැදවූ 40 කට අධික සංඛ්‍යාවකට තුවාල සිදු කළ මදුරන්කුලියේ බස් රථ අනතුරේ බස් රථයේ රියදුරු ලබන 15 වැනි දා
දියත
ඉන්ධනහල් අසල වාහන පෝලිම් තවත් දිගුවෙයි
රට පුරා ඉන්ධනහල් රැසක අදත් දිගු වාහන පෝලිම් දැකිය හැකි විය.
බදුල්ල - මහියංගන පාරට ගල් පෙරළෙයි
ඇද හැලුණූ වර්ෂාවත් සමග බදුල්ල මහියංගන ප්‍රධන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් සහ ගල් පෙරළීයාමෙන් මාර්ගයේ ගමනා ගමන කටය
වයඹ ප්‍රා. සභාවට මන්ත්‍රීවරු බර කරත්තයෙන් එති
වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වී
බෝතල්වලට පෙට්‍රල් නෑ - යතුරුපැදි සංගමයෙන් විරෝධය
ඇතිවී තිබෙන පෙට්‍රල් හිඟය හේතුවෙන් රථවාහනවලට පමණක් පෙට්‍රල් නිකුත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව ඛණිජ ත
හොර සල්ලි අච්චු ගැසූ යුවළක් අත්අඩංගුවට
යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේදී රුපියල් විසිඑක් ලක්ෂ හැටඅට දහසක ව්‍යාජ මුදල් මුද්‍රණය කළ දෙදෙනකු අත්අඩංගුවට ග
මාරාන්තික උපවාසය ආරම්භ කරයි
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේ
මොරගහකන්ද ජල මට්ටම ස්වයංක්‍රීය විදුලි ජනනයට මීටර් 4ක් මෑතින්
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම තවත් මීටර් හතරක් ඉහළ ගියහොත් විදුලි උප්පාදන යන්ත්‍ර ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බව ව
ජනපතිගේ කමිටුවට සයිටම් නියෝජනයක් ඉල්ලයි
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් පත් කළ නව කමිටුවට සයිටම් ආයතනයේ නියෝජනයක් ලබා දෙන ලෙස ද, ඒ සඳහා පත් කළ නිරීක්ෂණ කමිටුවට
බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - ඇමැති අර්ජුන
ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව ගොඩබෑම
මාරාන්තික උපවාසයට වෛද්‍ය සංගමයේ සහාය
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය මාරාන්තික උපවාසයක් ආරම්භ කළහොත් ඊට පූර්ණ සහාය ල
අල්ලස් ගත් සැරයන්ට වසර 24ක සිර දඬුවමක්
රුපියල් 25,000/-ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 23,000/-ක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වු කැකිරාව පොලිසියේ සැරයන්වරයකුට කොළඹ මහ
ඇමැති පාඨලී තෙල් මාෆියාව ගැන හෙළි කරයි
ඛණිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්රවල දිගින් දිගටම මාෆියාවක් ක්‍රියාත්මක වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨල
වර්ණ සංඥා නොතකා යතුරු පැදිය ධාවනය කළ ලාංකිකයා මරුට
කොරියාවේ සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙක් (31) මාර්ග නීති උල්ලංඝණය කරමින් පදවා ගෙන ගිය යතුරුපැදියක් අනතුරට ලක් විමෙන
තුවාලකරුවන් ගෙනෙද්දී ශල්‍ය වෛද්‍යවරුන් රෝහලේ නෑ
මදුරන්කුලිය බස් රථ අනතුර සිදුවී රෝගීන් පුත්තලම මූලික රෝහලට ගෙන යන විට එහි ශෛල්‍යය විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන
මඩාටුගම දැරියට ජාතික පාසලක් සමඟ නිවසක්
නිරාහාරව පාසල් පැමිණ සිටියදී වමනය කිරීම නිසා, ගැබ් ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කරන ලද කැකිරාව මඩාටුගම ප්‍රදේශ
උඩුවේ හිමිගේ නඩුව ජනවාරි 05 සිට
පොල්හේන්ගොඩ ඇලන් මැතිණීයාරාමය තුළ අධික ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් විවිධ තැටි ප්‍රචාරය කිරීමෙන් මහජන පී
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගලහදී
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කරන ලද සයිටම් විරෝධී උද්ගෝෂණයක් අද (06) ගලහ මංසන්දියේදී පැවැ
අයවැයට ශ්‍රීලනිප යෝජනා බාරදෙයි
ලබන වසරේ අයවැය ලේඛනය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඇතුළත් වාර්තාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත බාරද
විදුහල්පතිවරයකු ඉල්ලා විරෝධතාවයේ
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට නව විදුහල්පතිවරයකු ඉල්ලා අද (06) එම පාසලේ සිසුන්ගේ දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළ
ඕස්ට්‍රේලියානු අගමැති පාර්ලිමේන්තු සගයින්ගේ පුරවැසි භාවය සොයයි
පාර්ලිමේන්තුවේ සියලු සාමාජිකයන් තමන් ද්විත්ව පුරවැසියකු ද නැද්ද යන වග අනාවරණය කළ යුතු බව ඕස්ට්‍රේලියානු අග්‍රා
ප්‍රශ්න පත්‍ර සිද්ධියේ රස පරික්ෂක වාර්තාවක් ඉල්ලයි
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ග
සයිටම් ගැටළුවට තවත් කමිටුවක්
සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ අවසන් තීරණයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් නව
ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්
දිවයින පුරා ඉන්ධනහල් රැසක මේ වනවිටත් දිගු පෝලිම් දැකිය හැකිය.
බෞද්ධ සම්මේලන සාමාජිකයෝ අටමස්ථානය වන්දනා කරති
අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයේ සමාජිකයෝ අද(6) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනිමට
හිරුණිකාගේ නඩුවේ 8 ක් වරද පිළිගනිති
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 කට පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 8 දෙන
උප විදුහල්පති ඇතුළු 27කට තහනම් නියෝගයක්
ජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් මහජන සාමයට බාධාවන හා දේපලවලට හානිවන අයුරින් දින 30ක් තුළ උද්ඝෝෂණ නොපත්වවන්නැයි ඌරු
හිටපු කොටි පිරිසක් නව පක්ෂයක් පිහිටුවති
පුනරුත්තාපන වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික ප්රජාතන්ත්රවාදී සටන්කාමීන්ගේ පක්ෂය නමින් එළ
සයිටම් සිසුහු ජනපතිට ලියති
මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා රජය විසින් නිකුත් කරන ලද විසඳුම් මාලාව මගින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
පුත්තලමේ බස් අනතුරකින් හතක් මරුට
පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලියේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් හත් දෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා

