පාතාලය විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතන නතර කිරීම සඳහා රජය කිසිඳු ක‍්‍රියාමාර්ගයක් නොගන්නා බව අනුරාධපුර දිස්ත‍්‍රි
එසැණ පුවත්
‘වර්තමානයේ දී නායකයින්ගෙන් රට ආරක්ෂා කිරීමට සිදු වෙලා‘
රට ආරක්ෂා කිරිමට නායකයන් පත්කළ ජනතාවට අද නායකයන්ගෙන් රට ආරක්ෂා කිරිමට සිදුව ඇතැයි ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්
පරිගණක දත්ත වෙනස් කර මුදල් වංචා කළ අාදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නිලධාරිනිය අත්අඩංගුවට
හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආදායම් බලපත්‍ර වලින් ලද රුපියල් පන් ලක්ෂයකට අධික මුදලක් පරිගණක දත්ත වෙනස් කර ව
නාලක ද සිල්වා හෙට රජයේ රස පරීක්ෂක හමුවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට තැත් කළැයි කියන දුර
මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දීය ජාතිකයා රඳවා ප්‍රශ්න කිරීමට අවසර
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජන
හෙරොයින් ළඟ තබාගත් දෙදරු මව වසර 07ක් හිරේට
දරුවන් සිටින දෙමව්පියන් තම දරුවන් ගැන මෙන්ම රටේ සිටින අනිත් දරුවන් පිළිබඳවත් සිතිය යුතු බවත් හෙරොයින් ජාවාරම් ක
කොළඹ ප්රකාශනයේ 20 වැනි සංවත්සරය සැමරේ
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනය එළිදක්වා වසර 20ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු
පිදුරංගලදී අසභ්‍ය ඡායාරූප ගත් තිදෙනා රිමාන්ඩ්
පිදුරංගල මත හිඳ අසභ්‍ය ඡායාරූප ගත් සිද්ධියේ සැකකරුවන් තිදෙනා ලබන මස 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹු
රාගම දුම්රිය හරස් මඟේ අනතුරින් දෙන්නෙක් මරුට:දෙන්නෙක් රෝහලේ
රාගම දුම්රිය හරස් මාර්ගයේදී මහනුවර සිට මාතර දක්වා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ සිව් දෙනකු ගැටීමෙන් දෙදෙනකු මි
නව බන්ධනාගාර නියාමක පත්වීම ලබාදීම ප්‍රමාදයි
රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වැයකර බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවාගනු ලැබූ ආධුනික න
බිරියගෙන් කොසු පහර කෑ දොස්තරට අනියම් බිරියෝ 5 ක් දරුවෝ 13 ක්
තම බිරිඳ කොස්සක් කැඩෙන තුරු තමාට පහරදුන් බවට පොලිසියට පැමිණිල්ලක් කළ වෛද්‍යවරයකුට එම නිත්‍යානුකූල බිරියට අමතර
මෛත්‍රීට-මහින්දට ජීවිත තර්ජන ඇතැයි කී ඉන්දියානුවා මානසික රෝගියෙක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ශිරන්ති රාජපක්‍ෂ යන මහත්ම මහත්මීන්ට ජීවිත තර්ජන
සමෘද්ධි කොමසාරිස් ජනරාල් ඉවත් කිරීමට එරෙහිව සංගම් විරෝධය
සමෘද්ධි කොමසාරිස් ජනරාල් ජිනසිරි දඩල්ලගේ මහතා ඉවත් කිරීමට එරෙහිව සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා කෘෂි පර්යේෂණ නි
නාමල් කුමාරගෙන් සීඅයිඩියට තවත් හඬපට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ක
බන්ධගාර ත්‍රිත්වයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය
වැලිකඩ,කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර ත්‍රිත්වයේ ආරක්ෂාව හා පරීක්ෂා කිරීම් ලබන මාසයේ සිය පොලිස් විශේෂ කා
එජාප නාගරික මන්ත්‍රීවරුන් හයකට එරෙහි විනය ක්‍රියාමාර්ග නවත්වන්න නියෝග
ගාල්ල මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් හය දෙනෙකුට එරෙහිව ඒක පාර්විශ්වීය ලෙස විනය ක්‍රියාම
රටේ අර්බුද ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි
රටේ ජාතික ආරක්ෂාව කඩාවැටී රාජ්‍ය නායකයන්ගේ ජීවිතවලට තර්ජන එල්ලවී තිබීම හා ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධය
ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්
තමන්ගේ ආරක්ෂාව වැඩි කරන ලෙසට තම ආරක්ෂාව භාර ප්‍රධාන නිළධාරියා රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද ර
දරුවකු අපයෝජනය කළැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ්
බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු ඔක්තෝබර තුන් වැනි දා තෙක්
හොරෙන් ලංකාවට පනින්න හැදූ සරණාගත කතක් අල්ලයි
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහදැරූ ලාංකික සරණාගත කාන්තාවක ඉන්දියාවේ රාමේෂ
යෝෂිතට නඩු පැවරීමට නීතිපති උපදෙස් විමසයි
මුදල් විශුද්ධීකරණය කළැයි කියන සිද්ධියට අදාළව නාවික හමුදාවේ හිටපු ලූතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතාට සහ ඔහුගේ මිත්තණීය
අතුරුදන් වූ ධීවර යාත්රා සොයා ගැනීම සඳහා නව උපකරණයක්
අතුරුදන් වූ ධීවර යාත්රා සොයා ගැනීම සඳහා නව උපකරණයක් මෙරට ධීවරයින්ට හඳුන්වා දීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙ
සෝමාවතියේ අනවසර වගාකරුවෝ ඉවත් කරති
සෝමාවතිය ජාතික උද්‍යානයේ වේරගොඩයාය ප්‍රදේශයේ අනවසරයෙන් වගා කළ ගොවි බිමි වලින් ගොවින් ඉවත් කර ගොවි බිමි විනාශ
20 ට එකඟ බව සාධාරණ සාමජයක් ව්‍යාපාරය කියයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි සංශෝධනය හා එක
පළමුපෙළ ජේලර්වරු 56කට ස්ථානමාරුවීම්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර මූලස්ථානය විසින් පළමු පෙළ ජේලර්වරුන් 56දෙනෙ
‘කාදිනල්තුමා සම්බන්ධව ඇමැති මංගලගේ ප්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද රටට හෙළි කරන්න ‘
මංගල සමරවීර මහතා කාදිනල්තුමා සම්බන්ධයෙන් සිදුකර ඇති ප‍්‍රකාශය ආණ්ඩුවේ ස්ථාවරයද යන්න පිළිබඳ වහාම රටට හෙළි කළ යු
බන්ධනාගාර රෝහලෙන් පැන යන්න යෙදු උපාය වරදී
වැලිකඩ බන්ධනාගාර රෝහලේ අංක 5 මානසික රෝගී වාට්ටුවේ රැඳවියන් 5දෙනෙක් එහි සිරකුටියක දැළක් කපා පිටතට පැන යාමට කළ උත්ස
මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිළ ඉහළට
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් වැඩි කිරීමට පාරිගෝග
ගල්කිස්ස-රඹුක්කන අතර විශේෂ දුම්රිය අවලංගුයි
රුපියල් 3000ක ගාස්තු අයකිරීමක් යටතේ ගල්කිස්ස හා රඹුක්කන අතර ධාවනයේ යෙදවූ දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේ
ළමාරක්ෂක අධිකාරියේ ප්‍රාදේශිය පත්වීම්වලට දේශපාලන බලපෑම්
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුස

