(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියට අදාළව දුරකතන සංවාද කටහඬ පරීක්ෂණය සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා හෙට(28) උදේ 10 ට රජයේ ප්‍රධාන රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය.

