මහින්ද නිශ්ශංක
කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර දී තිබේ.
මේ අනුව ගෑස් සිලින්ඩරයක මිල 1733 ක් දක්වා ඉහළ යනු ඇත.