ඔක්තෝබර් අට වැනි දා පුංචි ඡන්දයෙන් තේරී පත්වූ ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරු එම පකෂයේ නායක හා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය
එසැණ පුවත්
ගැමි කවි
01 ඔයේ වතුර ගියමුත් පරඬල් එක්ක ගෙඟ් වතුර ගියමුත් කුඩමසු එක්ක මලේ සුවඳ ගියමුත් බඹරුන් එක්ක මලේ මම කියමි
‘හමුදා ශ්‍රමදාන එපා’
ශ්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂ
අෆ්රිඩි ආපසු එයි
පකිස්තානයේ තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඩි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ගත් තීරණය වෙනස් ක
උඩවළවේ ඝාතක වං හුං සොයාගනී
උඩවලව පනහඩුවේ බස් හිමියා ඝාතනය කරන්නට ඇත්තේ වස්තුව කොල්ලකෑමට බව පෙනේ යැයි පොලිසිය කියයි. නිධානයකින් ලැබුණු ලොකු
අ‘පුර පුරපතිට පලා බෙදලා
අනුරාධපුර මහා නගර සභාවට සංධානයෙන් තේරීපත් වූ නාගරික මන්ත්‍රීන් මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඉදිර
පකිස්තානය හෙමි හෙමින් ඉදිරියට
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ ද
මහනුවර පිලට කඩුලූ 10 ක ජයක්
කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය. මෙම තර
දිවියා මැරුවාට බර දඩයක්
රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවකට අඩි හතක දිවියකු මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දී ගිය ජූලි 16 වැනි දා මැරූ දඩයක්ක
ප්‍රොක්ටර් යයි අජිත් රෝහණ එයි
නවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පොලිස් අධිකාරි අජිත් රොහණ මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කළ බව පොලිස් මූ
සමන් දෙවි අඩවිය කැළඹේ
රත්නපුර මල්වල දී කළුගඟ හරස් කර බැම්මක් ඉදිකර ජලාශයක් තැනීමට වාරිමාර්ග අමාත්‍යංශය මූලික ශාක්‍යතා අධ්‍යයනයක් අර
දුමින්ද තවත් දැඩි සත්කාර ඒකකයකට
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා දැඩි සත්කාර ඒකකයේ සිට ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයට අද මාරු ක
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා පොල්ගම්පොළ කැපෙයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට 27 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන ක
පකිස්තානය කිසිවකු නොදැවී 27
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද(18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය
ඇමෙරිකාව යළිත් ලංකාව ගැන කියයි
මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විනිවිද ලෙස නිසි ක්‍රියා මාර්ග ගැනීමට හැකි බව ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය
එස්.ටී.එෆ්. මීගමු සෝදිසිය
සෝදිසි වරෙන්තුවක් හෝ වෙනත් කිසිම නිත්‍යනුකූල ලියැවිල්ලක් නොමැතිව පොලිස් විශේෂ කාර්ය බළකාය තම ගෙවත්ත සෝදිසි කිර
පාතාලයා අල්ලයි
මිනුවන්ගොඩ පාතාල කල්ලි නායකයකු විසින් ගෝලයන් පස් දෙනකු සමග මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යමින් සිටිය ද
ජුනයිඞ් - අජ්මල් දෙදෙනා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ දමති
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ තේ පානය සද
දම්පල් මහ ගෙදර වෙන්දේසියේ?
ජාතික වීරවරයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ මහගෙදර පිහිටි මාතර හිත්තැටියේ පොකුණුවත්ත ඉඩම කැබලි කැර විකිණීමට යතියි
ලකෂ 30 කට යකඩ කෑලි ගොඩක් ගනී
රන් කහවණු යැයි කියමින් කහ පාට කළ ලෝහ කැබැලි මල්ලක් දී යාපනයේ ධනවතකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන ති
භාරත ඝාතන පිරික්සුම විනිවිද නැතිලූ
භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන පරීක්ෂණයේ විනිවිද ස්වභාවයක් නැතැයිද අදිසි හස්තයකින් පරීක්ෂණ යටගස
ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට ලකුණු 50 යි
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය සදහා
සරු දේ ලබන්නෝ
සරු දෙය සරු ලෙස ම නිසරුව නිසරු විලස ම දැන කරන හික්මු ම දනෝ හිමි කැරැ ගනිත
දකුණු කොරියාවෙත් කඨින පිංකමක්
දකුණු කොරියාවේ ක්වාන්ජු නගරයේ මුගක්යා විහාරස්ථානයේ කඨින චීවර පූජාව ලාංකිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පස
සුදු කොඩි තීන්දුව නොවැම්බර් 18
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට එරෙහිව මහාධිකරණයේ විභාග වන සුදු කොඩි නඩුවේ තීන්දුව නොවැම්බර් 18 වැනි දා ප්‍රක
පන්දුවට පහරදීම ශී‍්‍ර ලංකා පිලට
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහදී අද (18 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී
වාසුගෙන් කටඋත්තරයක්
ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික භාෂා හා
රෝමය ගිනි ගනී
ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූ
විල්පත්තුව රකින්න පාරක් කපයි
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මාර්ගය පැහැදිලිව පෙනෙනසේ අඩි 20ක ගුරු පාරක පළමු අදියර හුණුවිලගම ප්‍රධාන
කුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - හම්බන්තොට
AFP Photos

