පකිස්තානය හෙමි හෙමින් ඉදිරියට
ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දිවා ආහාරය ස`දහා තරගය නතර කරන විට පකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 115 ක් ලබා සිටියේය. නොදැවී කී‍්‍රඩා කරන මොොහාමඞ් හෆීස් ලකුණු 73ක් ද තවුෆික් උමාර් ලකුණු 35ක් ද ලබා සිටියහ. ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 197 කට දැවී ගියේය.

