දම්පල් මහ ගෙදර වෙන්දේසියේ? By None // 2011 ඔක් 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ජාතික වීරවරයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ මහගෙදර පිහිටි මාතර හිත්තැටියේ පොකුණුවත්ත ඉඩම කැබලි කැර විකිණීමට යතියි ප‍්‍රදේශවාසීහු කියති. හිත්තැටිය රජමහා විහාරාධිපති ගොඩගම චුලාලංකාර නාහිමියන් පැවැසුයේ මේ ඉඩම වෙන්දේසි කිරීම නතර කිරීමට මහා බෝධි සමාගම ඉදිරිපත් විය යුතු බවයි. මහාබෝධි සමාගමේ පරිපාලන නිලධාරී සුරංගනී සේනානායක මහත්මිය පැවැසුයේ මේ ගැන සොයා බලන බවයි. ධර්මපාල පදනමේ සභාපති නොයෙල් විජේනායක මහතා කියා සිටියේ මේ ඉඩම ආරක්ෂා කැර ගැනීමට සියලූ දේ කරන බවයි. මේ ඉඩමේ දැන් සිටින පුද්ගලයා සොයාගත නොහැකි විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත