ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට ලකුණු 50 යි


ශී‍්‍ර ලංකාව සහ පකිස්තානය අතර අබුඩාබිහිදී අද (18) ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය සදහා තරගය නතර කරන විට ශී‍්‍ර ලංකාව එක කඩුල්ලක් දැවී ලකුණු 50 ක් ලබා සිටියේය.
ක‍්‍රීඩාව නතර කරන විට තරංග පරණවිතාන නොදැවී ලකුණු 29 ක් රැස්කර සිටි අතර ළහිරු තිරිමාන්න ලකුණු 29 ක් ලබා සිටියදී දැවී ගියේය.