රෝමය ගිනි ගනී By None // 2011 ඔක් 18 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉතාලියේ පවතින දැඩි විරැකියාව හා අධික උද්ධමනයට එරෙහිව විරෝධය පෑම සඳහා රෝම අගනුවරට එක් වූහ. දහස් ගණනක තරුණ පිරිස් හා පොලිසිය අතර ඇතිවූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධරයන් ඇතුළු 135 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. ඉතාලි ජනමාධ්‍ය පවසන පරිදි විරෝධතාකරුවන් විසින් සිදු කැරුණු දේපළ හානිවල වටිනාකම යුරෝ ලක්ෂ 16ක් හෙවත් රුපියල් කෝටි 24කට අධිකය. අන්තවාදි තරුණ පිරිස් දෙවස්ථාවලට කඩාවැදි ප‍්‍රතිමා පවා විනාශ කොට ඇත. රෝම අගනුවර අතිවිශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් පදිංචි වී සිටිති. මෙම ගැටුමෙන් ඔවුන් කිසිවකුටත් අනතුරක් නොමැත. එහෙත් ඉතාලියේ රැකියා පතා ශ්‍රී ලංකාවෙන් එන අයට තදබල අසුබ කාලයක් උදාවී ඇත. එසේ අවුත් රැකියා නොමැතිව දහදුක් විඳින අය කියනුයේ තමන් රුපියල් ලක්ෂ 15ක් පමණ තුරැව්කරුවනට දී ඉතාලි ආ බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත