‘හමුදා ශ‍්‍රමදාන එපා’ By None // 2011 ඔක් 19 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ‍්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂාවට එවා ඇතැයි ද කියමින් රුහුණු සරසවියේ සිසුහු ද ආචාර්යවරු බහුතරයක් ද අනධ්‍යන සේවකයෝ ද අද වැල්ලමඩමේ උද්ඝෝෂණයක් කළහ. සරසවියට එපා නම් ලබන 22 වැනි දාට නියමිත හමුදා ශ‍්‍රමදානය අවලංගු කරන බව කී නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක සඳහන් කෙළේ රත්න ලංකා ආරක්ෂක සේවය රජයෙන් එවා ඇති නිසා ඊට විරුද්ධ විය නොහැකි බවයි. මානව ශාස්ත‍්‍ර, සමාජවිද්‍යා, කලමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ පැවැසුයේ උපක‍්‍රමශිලි ලෙස හමුදාව සරසවි ඇතුළට රැගෙන ඒමට රජය සැරැුසෙන බවයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත