වාසුගෙන් කටඋත්තරයක්


ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුසේව නානායක්කාර මහතා කළ ප‍්‍රකාශයක් ගැන ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට රහස් පොලිසීය සැරසෙයි http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/wwww2-75x75.jpg