මහනුවර පිලට කඩුලූ 10 ක ජයක්
කණ්ඩායම් 28 ක් සහභාගි වන වයස අවුරුදු 15න් පහළ අන්තර් දිස්ති‍්‍රක් කි‍්‍රකට් තරගාවලිය ඊයේ (18 වැනිදා) ආරම්භ විය.
මෙම තරගාවලියේ තරග හතක් අඟහරුවාදා පැවැති අතර මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී නුවරඑළිය දිස්ති‍්‍රක් කණ්ඩායම පරදවා කඩුලූ 10 ක ජයක් ලබාගැනීමට මහනුවර දිස්ති‍්‍රක් පිල සමත් විය. මෙම තරගයේදී මහනුවර පිල ඕවර 9 කදී ලකුණු 96 ක් ලබාගත් අතර එහිදී අතිරේක ලකුණු 35ක් වාර්තා වීම කැපි පෙනෙන සිදුවීමක් විය.
පල්ලේකැලේදී පැවැති තරගයේදී මහනුවර කණ්ඩායම විසින් නුවරඑළිය කණ්ඩායම කඩුලූ 10කින් පරාජයට පත් කරන ලදී
නුවරඑළිය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 29-4කදී 95 (ප‍්‍රබෝධ ලක්රුවන් 16, ආර්. කුකුලේවත්ත 22/4, ඉසුරු වීරසිංහ 20/3)
මහනුවර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 9කදී කිසිවෙකු නොදැවී 96 (මාධව ගුණවීර නොදැවී 49, ටී-එම් පරාක‍්‍රම නොදැවී 12)
වව්නියාවේ දෙමළ මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේදී පැවැති තරගයෙන් යාපන කණ්ඩායමට ලකුණු 57ක ජයක්
යාපනය දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 42කදී 119 (පී. තුවරකාසිලන් 27, එල්. විනෝද් 30/2, ඒ.එස්.සවාස් 24/3)
මඩකලපුව දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 26-2කදී 62 (කේ.ලතුෂාන් 16, කේ.පටිත්තරන් 24/4, තුවාරක 6/3)
වව්නියාවේ යූ.සී කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයෙන් ති‍්‍රකුණාමල පිලට කඩුලූ 7ක් ජයක් හිමි විය.
වව්නියා දිස්ති‍්‍රක් පිල පන්දු වාර 32කදී 102 (බාලකි‍්‍රෂ්ණන් නිලූෂාන් 13, එස්.එම්.සාජි 27/7, එච්. ආර්.ඉන්දික 01/2)
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පිල පන්දු වාර 24කදී කඩුලූ 3කට 104 (එස්. එම්. සාජී 27, ඒ.එල්. අල්ශාන් නොදැවී 27, ඥානානන්ද ටිලේෂාන් 31/2)
රත්නපුර මුද්දුව කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ පිල විසින් රත්නපුර පිල කඩුලූ 6කින් පරාජයට පත් කරන ලදී.
රත්නපුර දිස්ති‍්‍රක් පිල පන්දු වාර 40-3කදී 120 (මධුක ප‍්‍රවීන් නොදැවී 26, හේෂාන් දිල්සුණූ 19, ගයාන් ද සිල්වා 16/3, ලහිරු හේෂාන් 23/3)
දකුණු කොළඹ ඒ කණ්ඩායම පන්දු වාර 30-2කදී කඩුලූ 4කට 121 (විසල් සේනානායක නොදැවී 35, නවෝද් ප‍්‍රනාන්දු 27)
මොරටු කී‍්‍රඩාංගනයේදී පැවැති තරගයේදී දකුණු කොළඹ බී කණ්ඩායම විසින් කළුතර පිල ලකුණු 113කින් පරාජයට පත් කරන ලදී
දකුණු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-5කදී 223 (ජම්මික දෙරණ 82, දිනෙත් තිමෝද්‍ය 52, පවන් මධුරජිත් 42/4, ලහිරු විමුක්ති 34/2)
කළුතර දිස්ති‍්‍රක් පන්දුවාර 30-4කදී 110 (නිමේශ් විමුක්ති 19, සචින් දල්පදාදු 44/3, ගීත් පෙරේරා 00/2)
බී. ආර්. සී. පිටියේදී පැවැති උතුරු කොළඹ ඒ සහ පුත්තලම කණ්ඩායම අතර තරගයෙන් උතුරු කොළඹ ඒ පිලට ලකුණක තියුණු ජයක් හිමිවිය
උතුරු කොළඹ ‘ඒ’ කණ්ඩායම පන්දු වාර 44-1කදී 133 (සේනක සිල්වා 42, රජික ප‍්‍රනාන්දු 20/3, ෂෙහාන් ජයවර්ධන 26/3)
පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම පන්දු වාර 40-2කදී 132 (ඉරෝෂ් දුල්ෂාන් 44, අශේන්ද්‍ර පෙරේරා 9/3, ජොනතන් ලිතෙමන්පුල්ලේ 23/3)
උතුරු කොළඹ බී කණ්ඩායම විසින් ගම්පහ කණ්ඩායම ලකුණු 74කින් පරාජයට පත් කරන ලදී
උතුරු කොළඹ බී කණ්ඩායම පන්දු වාර 49-3කදී 221 (චෙනුත වික‍්‍රමසිංහ 62, උපමාල් ඩයස් 43, ජනිත් විජේසූරිය 48/5)
ගම්පහ දිස්ති‍්‍රක් පන්දු වාර 43-3කදී 147 (ජනිත් විජේසූරිය 35, නිපුල් ප‍්‍රනාන්දු 25, සුබුද්ධි කෞෂල්‍ය 17/4, ෂෙනුක 12/3)

