මේ වෙනවිට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන කොරෝනා වයිරසය මැදපෙරදිග රටවලටත් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව විවිධ මා
සයුරෙන් එතෙර
වසර දෙදහසකට පෙර රෝම වෙළෙන්දෝ ඇත්දළ මුතු මැණික් සොයා පෙරදිගට ආ ගමන
රෝම අධිරාජ්‍යයට අයත්ව තිබුණු වර්ග කි. මී. හතළිස්හතරලක්ෂයක වපසරියක් වසා පැතිර තිබුණු විජිතයෙන් බදු ලෙස සියල්ල ලබා
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහ
පිස්සන් කොටුව අංගොඩ සිහිවුණා මට
දෙදහස් විස්ස නව අවුරුදු උදා වුණ හා හා පුරා නව වසරේ පළමු දින පෙළුණ මෙමා දරුණුම රෝගයෙන් උ
හද ගින්දර
පෙරදිග අහස හිරු නැග එන්නට පෙරදී මහමග බසිමි විකුණමි දුක කෑ මොර දී සිව්රඟ සෙනග මැද දිවි සටනින් පැරදී ගියමග එමි සව
මැදපෙරදිග වහල් සේවයට ඇද දමන කාන්තාවන් බේරාගැනීමට නොහැකිද?
රිසානාගේ මරණ දඬුවමත් සමගම විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකළ හාස්‍යජනක නීති සංශෝධනය තෙක් ආපසු සිතයොමු කොට
කොරෝනා ව්‍යසනය දුරුවෙන්න සෙත් පිරිත් දේශනයක් සහ සත්බුදු බෝධි වන්දනාවක් - රෝමයේදී
මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවට වැදගත් වූ උතුම් පෝ දිනයකි. අප බුදුපියාණන් වහන්සේ ජේතව
හලාවත පදවි නව අනුනායකතුමාට කතානියා ලාංකිකයන්ගේ සුභපැතුම්
සලාපුර රදගුරු අති උතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් අතිගරු අශෝක් ප්‍රියන්ත පෙරේරා පියතුමාව හලාවත පදවි අන
ලොව අලුත්ම සංචාරක ආකර්ෂණය යුක්රේනයේ චෙර්නොබිල්
මීට වසර තිස්හතරකට පෙර, එනම් 1986 අප්‍රේල් මස විසිහය වැනිදා එවකට සෝවියට් දේශයේ චෙර්නොබිල් හි වී.අයි. ලෙනින් පරමානු බල
කොරෝනා වයිරසය යහපතට හරවාගත් ඉතාලියේ ’’SMART WORKING’’
කොරෝනා වයිරසයට ගොදුරුවූවන් අනාවරණය වීමත් සමගම රෝගය පැතිරයාම වැළැකීමේ ක්‍රමවේදයක් ලෙස උතුරු ඉතාලියේ ඇතැම් ප්‍ර
නිවැරැදි කිරීමයි
පෙබරවාරි මස 23 වැනි දින සයුරෙන් එතෙර තීරයේ පළවූ ලුක්කා සහ ෆිරෙන්සි කිතුණු සංගයේ නිදහස් සැමරුම ලිපියේ, එය සංවිධානය
72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සෞදි නැගෙනහිර සැමරුම් උළෙල
ශ්‍රී ලංකාවේ 72 නිදහස් දින සැමරීම සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් පසුගියදා අල් කොබ
සැමියා මරා වසර දහඅටකට පසුව බිරිඳ අත්අඩංගුවට
දෙදහස්දෙක වසරේ මැයි මස අටවැනි දින ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේදී තම දියණිය සහ තවත් මිතුරකුගේ සහය ඇතිව තම සැමියා
වරිපනම් නිලධාරීන්ට කොකා පෙන්වූ ඉතාලියේ ලෝක උරුමයට අයත් ‘තෘල්ලි’ නිවාස සැලැස්ම
දාහහතරවැනි සියවස ආරම්භයත් සමගම රෝම අධිරාජ්‍ය බිඳවැටී ගියේය. ඒ සමගම ඉතාලිය යළි ප්‍රාන්ත රාජ්‍යවලට කැඩී වෙන්විය. ඒ
බ්‍රිතාන්‍යයේ නව නීතිවලින් සුළු පරිමාණ ආසියාතික ව්‍යාපාරිකයන්ට දොර වැසේ
මහා බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීමත් සමගම දැනට බලපවත්වන ආගමන විගමන ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට බොරිස් ජොන
ස්ත්‍රී දූෂණයට ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකුට වසර දහයක සිර දඬුවමක්
රෝමයේ නැගෙනහිර කලාපයේ දී පසුගිය වසරේ ඔක්තෝබර් මස දොළොස් වැනිදා ශ්‍රී ලාංකික කාන්තාවක බලහත්කාරයෙන් දූෂණය කිරීමේ
නවම් පොහොය නිමිත්තෙන් ශාක්‍යමුනි විහාරයේ පිංකම්
ලක්වැසි අප බෞද්ධ ජනතාව ලොව කොතැනක ජීවත් වුණත් ආගම දහම කෙරෙහි සිත යොමුකර ගුණ දහම්මත ආගමානුකූලව ජීවත් වෙන්නේ නම් ත
තුර්කි දේශයේදී ප්‍රථම වතාවට බෞද්ධ වත්පිළිවෙත් අනුව නිදහස සැමරේ
දෙදහස් දොළහ වර්ෂයේ ආරම්භ කරන ලද තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ හැත්තෑ දෙවැනි නිදහස් සැමරුම ඉතාමත් අභි
සයිප්‍රසයේ ශ්‍රී ලාංකික ප්‍රජාව නිදහස් දින සැමරූ අයුරු
අභිමානවත් සංස්කෘතියකින් පෝෂිත ‘ශ්‍රී ලංකාව’ නම් වූ අපගේ ආදරණීය මාතෘ භූමිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. ලක්
ඉතාලියේ ලුක්කා සහ ෆිරෙන්සිහිදී 72 වැනි නිදහස මෙසේ සැමරූ වගයි
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් සැමරුම, ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එකට එක්වී, ඉතාලියේ ලුක්කා (Lucca) නගරයේදී පසුගියදා පවත්වන
මිලානෝ නගරයේදී නිදහස් ජය සැමරූ දා
ශ්‍රී ලංකාද්වීපයේ 72 වැනි ජාතික නිදහස් සමරුව පෙබරවාරි 04 වැනි දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විසින් රාජ
මිලානෝ කිතුණු සංඝය රිදී ජුබිලිය සමරති
පළමුවරට 1992 දෙසැම්බර් 26 වැනි දින අමරා ප්‍රනාන්දු මහත්මියගේ අදහසක් අනුව ඉතාලියේ මිලානෝ නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකි
ඩුබායි දේශයේදී ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරූ අයුරු
අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 72ක් පිරීම ශ්‍රී ලංකාව අති උත්කර්ෂවත් අයුරින් සමරද්දී ඊට සමගාමීව ඩුබායි දේශයේ
සෞදි අරාබියාවේ රියාද්හි පැවැති ශ්‍රී ලංකා සංස්කෘතික පෙළහර
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා සංස්කෘතික පෙළහර’ ප්‍ර
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙතයි
විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම වෙන්වුණු පිටුවයි මේ, සයුරෙන් එතෙර. ඔබට එතෙරදී මුහුණ පාන්නට සිදුවෙන කරදර, හිරිහ
ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උළෙල පැරීසියේදී සැමරූ අයුරු
ශ්‍රී ලංකාවට නිදහස ලැබී 2020 පෙබරවාරි 04 වැනිදාට වසර 72කි. ඒ වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්රධානත්
සයිප්‍රසයේ කොන්සල් කාර්යාලය මගින් අභිමානවත් ජාතික නිදහස් දිනය සමරයි
මවිබිම රකින රුදු අරගලයක යෙදිලා උරෙනුර ගැටී පර සතුරන් පරදවලා මේ මහ පොළව මත රුහිරය වගුරුවලා හැත්තැ දෙවසරකි අපි
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් සැමරුම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිදහස් සැමරුම සෑම වසරකම නිදහ
අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම
සකල සිරින් පිරි සිරි ලංකාවෙන් ඇවිදින් මෙහි සේවය කරනා සිරිලක් මෑණිගේ දරුවන් එක්වී නිදහස් උත්සවෙ සමරන්නා අමතක න
සිහිපත් කරමු නිදහස් දින
නිදහස් දැයක අභිමානය ජනිත කළ යතිවරු වියත් පඬිවරු දැය අවදි කළ රට දැය සමය සුරකින්නට රුහිරු හළ විරුවන් සිහි කරමු නි