සිංහල අවුරුදු සමයේ විධායක ශ්‍රේණියේ රැුකියාවක් කරන තරුණයන් කිහිප දෙනෙකුගේ මත්පැන් සාදයකදී එක් තරුණයෙක් හපමි
දෙයියෝ සාක්කි
සොරකම වැරැදී අතේ තිබූ සල්ලි ගෙහිමියාට පුදලා
නිවෙසක දුම්ගැසූ රබර් ෂීට් සොරකමකට පැමිණි සොරුන් සොරකම වැරදී ගෙහිමියාට සල්ලි දී පැනයාමේ අපූරු සිද්ධියක් කිරිඇල
රිය අනතුරට මුවාවී අනියම් බිරියට වන්දි ගෙවීම මග හැරලා
බරපතළ රිය ගැටුමකට ලක්ව රෝහල් ගතවී සිටින විට තමාගේ සුවදුක් බැලීමට ආවේ නැතැයි කියමින් අනියම් බිරියකගේ දරුවාට ගෙව
නළය පුපුරා ආ වතුර හාස්කමකැයි රැවටිලා
දකුණු පළාතේ පිහිටි ධීවර ගම්මානයකි. කාපට් යෙදු ප්‍රධාන මාර්ගය අයිනේ ඊට පහළින් තිබූ ළිඳක අඩි 02 ක් පමණ වූ ජල මට්ටම
පොලිසියට තරගයට ඇමතුම් දුන් මාමාත් - බෑණාත් කූඩුවේ
අලවතුගොඩ දෙල්ගස්ගොඩ ප්‍රදේශයේ දී තරගෙට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම් ලබා දුන් බව කියන මාමා සහ බෑණා අලවතුග
පියාගේ බහට පුත්තු සීල් නැති මුද්දර එකතු කරලා
දකුණු පළාතේ සෞඛ්‍යයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනයකි. සවස් වරුවේ එහි පැමිණි දරුවන් දෙදෙනකු ආයතන ප්‍රධානියා
කටකාර කොන්දොස්තරට මිනිසකුගෙන් අපූරු උත්තරයක්
කුරුණෑගල සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් පොල්පැටෙව්වාක් මෙන් සෙනඟ පිරී ඇත. මගීහු දැඩි අපහසුවෙන් ගමන්
ගෙදරින් පැනගිය දියණිය දරුවකු වඩාගෙන අවුරුදු උත්සවයට ඇවිත්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පසුගියදා සජීවීව විකාශනය වූ අවුරුදු උත්සවයක වසර දෙකකට පෙර තම නිවෙසින් පැනගිය දියණි
අවුරුදු නිවාඩුවේදී රජයේ ඉඩමක නිවෙසක් හදන්න හදලා
පසුගිය අවුරුදු සමයේ එක දිගටම නිවාඩු දින පහක් තිබීම නිසා කාර්යාල වසා තිබීම ප්‍රයෝජනයට ගෙන දින පහෙන් රජයේ ඉඩමක
අවුරුදු උත්සවයේදී නිවේදක පුතා මවට ඇන්ටි කියා අමතලා
අවුරුදු උත්සවයක නිවේදන කටයුතු කළ තරුණයකු සිය මවට ද ඇන්ටි කියා ආමන්ත්‍රණය කරමින් තෑගි ප්රදානය කිරීම සඳහා
අවුරුදු උත්සවයේ කඹ අදින්න ආ වරෙන්තුකරු ඕ.අයි.සී. දැක මාරුවෙලා
දකුණු පළාතේ උප නගරයකට ආසන්නව පැවැති බක්මහ සැණකෙළියක කඹ ඇදීමේ තරගයකි. උත්සවයේ ආරාධිතයකු වූ පොලිස් ස්ථානාධිපතිව
අලූතින් දැමූ සුපිරි හෝටලයෙන් කා තරු පෙනිලා
පරිප්පු හොදි ටිකක් සමඟ ඉඳිආප්ප පහක් උදේ ආහාරයට ගත් පුද්ගලයකුට රුපියල් එකසිය පනහක මිලක් ගෙවන්නට සිදුවූ පුවතක් ග
අවුරුදු සාදයෙන් බීගෙන ඇවිත් මව යැයි සිතා බිරියට වැඳලා
ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වුවකු වන ඔහුට අවුරුදු නිවාඩුව ලැබුණේ අවුරුද්ද පසුවී දින කිහිපයක් ගිය පසුවය. ඔහු
වෙරිපිට දැමූ උපායට සැමියාට තරු පෙනිලා
අවුරුදු සාදයකදී වෙරිවූ සැමියා පොලිසියෙන් බේරීමට කළ උපාය වැරදි ලෙසට වටහාගත් බිරිය ඔහු රෝහල් ගත කිරීමට ගත් උත්සා
නෑගම් යද්දී ආරක්ෂාවට තැබූ විස්කි බෝතලය හොරෙන් බීලා
අවුරුදු ගමන් යන විට නිවසේ ආරක්ෂාවට විස්කි බෝතලයක් තබා යාමේ අපූරු පුවතක් බදුල්ලෙන් වාර්තා වේ. නිවසේ හිමියා
අනියම් පෙම්වතා නිවෙසට ගෙන්වා අතවර කළැයි බොරු කියලා
තම සැමියා නිවසේ නොමැති විටෙක නිවසට ඇතුළු වූ අයෙකු විසින් ඇයට අතවර කරන ලදැයි පවසමින් එක්තරා ප්‍රදේශයක තැනැත
ණය මුදල ගනිද්දී බල්ලා අත සපා කාලා
තම මිතුරකු අතමාරුවට ඉල්ලා ගත් ණය මුදලක් ආපසු ලබාගනු පිණිස ඔහුගේ නිවෙසට ගොස් මුදල ලබා ගැනීමට අත දිගු කරද්දී මි
බිරිය පොල්ගෙඩියක් ගනිද්දී මුදලාලිට එලොව පොල් පෙනිලා
කඬේට සෙනඟ ඒම අඩු වේලාවක මුදලාලි පොත පතක ගණන්හිලව් ලියමින් සිටින අතරතුර කුස්සිය පැත්තෙන් කඩයට ගොඩවූ බිරිය එහිවූ
ගොළු දැරියකට දේශපාලන දෙසුමක් කරලා
දකුණු පළාතේ ගාල්ල නගරයට මඳ දුරකින් පිහිටි ගම්මානයක තම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ගෙන්ගෙට යන පිරිසකි.
ඡන්දය දා මනාපය පක්ෂ දෙකකට දීලා
පළාත් සභා මැතිවරණයේදී අසන්නට ලැබුණු අපූරු සිදුවීමකි මේ, මෙම ඡන්දදායකයාගේ අභිමතය වූයේ තම ප්‍රදේශයට උදව් කරන
දෙපැත්තටම ඔට්ටු අල්ලා විස්සයි විස්සේ ජාමේ බේරාගෙන
ලෝක කුසලාන විස්සයි විස්ස අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන බවට ජංගම දුරකතනයක් ඔට්ටු ඇල්ලූ තරුණයකු
ලොක්කාගෙන් ලකුණු දාගන්න ගිහින් ගෝලයා නාගෙන ඇවිත්
ආයතන ප්‍රධානියාගේ වැඩි සැලකිල්ල ලබන අදහසින් වැඩිදුර නොවිමසා කි‍්‍රයා කිරීමෙන් කාගේත් හාස්‍යයට ලක්වූ වෙළ
සීයාගෙන් අමුතු ප්‍රතිපත්තියක්
එක්තරා ගමක පවත්වාගෙන යන මරණාධාර සමිතියක සාමාජිකයෝ ප්‍රදේශයේ වැඩිහිටියන් සඳහා දානමය පිංකමක් සංවිධානය කළහ. එ
දුව රටින් එවූ බීම පැකට්ටුව දුම් කබලට දාලා
විදේශ රටක සිට තම ලොකු දුව එවූ බීම කුඩු පැකට්ටුවක් සුවඳ දුම් කුඩු යැයි සිතා ගිනි කබලක දමා දුම් ගැසු පියකු පිළිබඳව
පොල් ඇහිඳින්න ගිහින් මුහුණ රතුවෙලා
ඔහු ගාලූ පළාතේ ප්‍රකට පෞද්ගලික ආයතනයක මාණ්ඩලික මට්ටමේ නිලධාරියෙකි. රාජ්‍ය ආයතනයක ප්‍රධාන ලිපිකාරිනිය වූ
නැතිවූ වැස්සියන් දෙදෙනා කොළයක ඔතා යටලීයක ගහලාලූ
එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක සහයෝගය ඇතිව රට වැස්සියන් දෙදෙනකු ලබාගත් විමලාවතී සතුන් දෙදෙනා බලාකියා ගත්තේ පණ ව
අව්වේ ගිය තරුණියන්ට විහිළු කළාට කුඩයක් අරන් දෙන්නවෙලා
අව්වේ යමින් සිටි තරුණියන් දෙදෙනකුට විහිළුවක් කිරීම හේතුවෙන් ඔවුන්ට කුඩයක් ලබාදීමට සිදුවූ පදික වෙළෙන්දකු පිළි
ආයතනයේ හිමිකරුට දුරකතනයෙන් ‘අයි ලව් යූ’ කියා කියලා
එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විය. ඔහු රළු පෙනුමක් ඇති තලතුනා පුද්ගලයෙකි. ඔහු තම රාජකාරිය දේව කාරියක්
සල්ලිකාරකම පෙන්වන්න ගිහින් දුරකතනයත් විසන්ධි කරලා
ප්‍රදේශයේ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන එකතු කර තොග වෙළෙඳුන්ට ලබාදී කොමිස් මුදලක් ලබාගෙන ජීවත් වන ඔහු සමාජයට පෙන්ව
බස් ටිකට්පතේ දුරකතන අංකය ලියාදී 500 ක් පාඩු කරගෙන
බස් රථයේදී මිතුරු වූ කාන්තාවකට සිය බස් ටිකට්පතේ දුරකථන අංකය ලියා දී රුපියල් 500ක් අහිමි කර ගැනීමේ පුවතක් ලංකාදීපය

