මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් නීතියේ රැුහැනට කොටු කර ගැනීම සඳහා රාජකාරියේ යෙදී
දෙයියෝ සාක්කි
ශ්‍රමදානයට නොආවාට අමුතුම තාලේ දඬුවමක්
ළදරු පාසලක පවත්වනු ලබන ශ්‍රමදානය මග හරින මව්පියන්ට නියම කර තිබූ දඩ මුදල වැඩිකිරීම නිසා එම ශ්‍රමදානයට සියලු මව
හෝටල් හිමියාගේ කනෙන් රිංගන්න ගොස් ඉදිමෙන්න කාලා
හෝටල්වලින් නිකන් කන්න ගිය උපාය එදා අතේම පත්තුවී බඩකට පුරා කෑම බීම සමගම ගුටිබැට කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු
සන්නිවේදනයේ අවුලෙන් ටැප් වතුර බීලා
රැකියාවට යන පියා තම කුඩාපුතා පාසලට හැරලීම සිරිතක් විය. දිනක් පුතා සමඟ යනවිට ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිඳගෙන
සිසුවකුගෙන් ගණිත ප්‍රශ්න පත්‍රයට ‘නයි’ පිළිතුරක්
දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සැකසූ දහවැනි ශ්‍රේණියේ වාර විභාග ගණිත ප්‍රශ්න පත්‍රයට අපූරු පිළි
තුවාල ලත් අක්කාගේ වේදනාව නංගී දෙගුණ කරලා
හදිසි අනතුරකට ලක්ව පාදයේ ඇඟිල්ලක් කැඞී වේදනාවට පත් වූ තරුණියක දේශීය කැඩුම් බිඳුම් වෙද මහතකු කරා කැඳවාගෙන යනු ලැ
ඔක්කොම හරි: අන්තිම ප්‍රශ්නෙන් වැඬේ වැරදිලා
ඔහු තරුණ සිවිල් ඉංජිනේරුවෙකි. ඔහුගේ මව්පියෝ මඟුල් කපුවෙකු මාර්ගයෙන් තම පුතාට සුදුසු මනාලියක් සෙවූහ.
පොලිසියටම ඇවිල්ලත් දඩයක් කාලා
යතුරුපැදිකරුවකු තම යතුරුපැදියේ පිටුපස ආසනයේ හිස් වැසුම් පැළඳ නොසිටි පුද්ගලයකු වාඩි කර ගෙන ගොස් දඩ කෑ පුවතක් බේ
බස් පොළේ ක්ෂණික පෙම්වතා සේසතම අරන් ඉගිලිලා
බස් නැවතුම්පලේදී හමුවූ හදිසි ප්‍රේමවන්තයකු නිසා තමන් පැළඳ සිටි රන් අබරණ මෙන්ම මුදල් පසුම්බියද අහිමි කරගත් මැද
ගහේ බඩු සොයා ගොස් වැඬේ වැරදිලා
සාදයකට සහභාගිවීම සඳහා දුර ප්‍රදේශයකින් පැමිණි පිරිසක් මධුවිත සප්පායම් වීමට ගහේ බඩු සොයා බැහැර ගොස් නැවත පැමිණ
පොලිසියට යමු කීවාම රු:500 අරන් මාරුවෙලා
වාහන තනි අතට දිවෙන මාර්ගයක දෙමටගොඩ දෙසට ගමන් ගන්නා ත්‍රීරෝද රථයකි. එයට පිටුපසින් පැමිණි තවත් ත්‍රීරෝද රථයකි. ම
හොරාගෙන් පේනයක් අසා බිරියගෙන් කුඩ පාරකුත් කාලා
නැතිවූ මුදල් පසුම්බියක තිබුණු දේවල් අසල සිටි පුද්ගලයකු විසින් කියූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ ප්‍රද
පෙම්වතිය ළඟ තියාගන්න ගිහින් අන්තිfමි තරු පෙනිලා
තමා සමඟ ආදරයෙන් වෙලී සිටි ආදරවන්තයා තමන් උපායශිලීව රවටා විවාහ කර ගත් පුවත දැනගත් තරුණියක් එම තරුණයාට කොකා පෙන්ව
රිළවා ඇඳුම හොරාගෙන: නළුවා පාරෙත් රජවෙලා
ටෙලිනාට්‍ය සඳහා රජ ඇඳුම් ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදුවූ අකරතැබ්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත්
‘සැන්ටිපෝට්’ භීතිකාවෙන් මුදලාලි කඬේ වහලා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වැටලීමකට එන බවට ලද දුරකථන ඇමතුමකින් කළබලයට පත්වු ව්‍යාපාරිකයකු එහි සිටි ගන
අවතැන් කඳවුරේදී සීතල මකාගන්න අමුතු කොට්ට දෙකක්
අවතැන් කඳවුරේදී අවතැන්වූවන් සඳහා දුන් සහන මල්ලක තිබූ කාන්තා සනීපාරක්ෂක තුවා පැකට් දෙකක් මැදිවියේ පිරිමි පුද්ග
කොන්දොස්තරත් රියැදුරුත් බස් පරීක්ෂකයන් ගොනාට අන්දලා
ඉරිදා උදේ අටට රාගම ඉඳන් කොළඹ යන පෞද්ගලික බසය පිටත් වුණා. කොන්දොස්තර මල්ලී ඇඳන් හිටියේ ටී ෂර්ට් එකක්. ඩ්‍රයිව
බෑනාගේ මේස හැඳි සංගීතයට නැන්දම්මාගේ මොළේ කචල්වෙලා
අගනුවර වැඩපලකදී සිය දියණිය හා මිතුරුවී ඇගේ තනි කැමැත්තට විවාහ රිජිස්ටාර් පොතේ අත්සන තබා නිවසට පැමිණි බෑනා නැන
පදම වැඩිවී ගෙදර ඇඳ වැරදී අල්ලපු ගෙදර ඇඳේ
සේනාරත්න (ආරූඪ නමකි). කලක් ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලයක සේවය කොට අනුරාධපුර දිස්ත්‍රික්කයට ස්ථාන මා
වැඩි වැඩ කරන්න ගිහින් ඇදගෙන නාලා
ඔහු මුද්‍රණ සමාගමක සෝදුපත් බලන්නෙක් ලෙස සේවය කළ අයෙකි. විශ්‍රාම යාමෙන් පසු නිවසටවී සිටීම ඔහුට ඉතාමත් අසීරු වි
සූර්පිට ඇල්ලූ පැදිකරු බැලුම් පුම්බන්න බෑ කියලා
නගරයට ගොම්මන ළඟා වෙමින් තිබිණි. අඩ අඳුරේ මහා මාර්ගයේ අසාමාන්‍ය අන්දමින් ගමන් කරන යතුරුපැදිකරුවකු පොලිස
බඩු අඩුවෙන් ගත්තාට මුදලාලිට යකා නැගලා
දකුණු පළාතේ උප නගරයක පිහිටි එළවළු වෙළෙඳ සලකි. එහි හිමිකරු ඉතා සාධාරණව වෙළෙඳාම් කරන කාගේත් සිත් දිනාගත් තැනැත්ත
බඳින්න කියා ඇවිත් තරුණියගේ අංකය හතර වටේටම දීලා
ඇය එතරම් ගම්බද දිළිඳු තරුණියක වූවාය. මවුපියන් සමග හුදෙකලා ජීවිතයක් ගෙවු ඇයට කිසිදු ආදර සබඳතාවක් නොතිබිණි.
කතුන් වැනීමට සුරඟනන් කියන්නට ගොස් වෙසඟනන් කියලා
දකුණු පළාතේ රාජ්‍ය නිලධාරිනියන් වැඩි පිරිසක් සහභාගිවී ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති රැස්වීමකදී ප්‍රදේශය
සිසිල්පැන් වලට ආධාර එකතුකර ඇල්වතුර දීලා
(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) සිසිල් පැන් දන්සලකට ආධාර එකතු කර ඇල්වතුර දුන් පුවතක් සබරගමුව පළාතෙන් ව
ගානක් කපාගන්න අපූරු යෝජනාවක්
(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස) කන්ද උඩරට ප්‍රදේශයේ රජයේ කාර්යාලයක පරිපාලනය භාරව සිටින මාණ්ඩලික ශ්‍රේණ
දන්සලට ආධාරයට ගංජා පැකට් දෙකකුත්
(හොරොව්පොතාන - පැතුම් දර්ශන) පොසොන් පොහෝ දින බත් දන්සලක් සංවිධානය කළ හොරොව්පොතාන ප්‍රදේශයේ තරුණ පිරිසකට අමුතු
පොසොන් පෝදා අයිස්ක්‍රීම් වෙළෙන්දාට පොල්ලක්
අයිස්ක්‍රීම් වෑන් රථය අසල කුඩා ළමයින් පමණක් නොව වැඩිහිටියෝ ද පිරී සිටියහ. අයිස්ක්‍රීම් අලෙවි කළේ පුද්ගලයි
බෙහෙත් ගන්න ගියාම මඩුවලිගය මතක් වෙලා
(පී.ජේ. සුබසිංහ ආරච්චි - සූරියවැව) කායික රෝග විශේෂඥ වෛද්‍ය වරයකු හමුවීමට පෞද්ගලික වෛද්‍ය ආයතනයකට පැමිණි වයසක

