පේදුරුතුඩුව පොලිසියේ සර්ව ආගමික පූජා මන්දිරයක් ඉදි කෙරේ
බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි සර්ව ආගමික පූජා මන්දිරයක් ප්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් සහ පොලිස් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේදී ඉදි කරනු ලැබීය.