( ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ පවතින ආපනශාලා ඇතුළු ආහාර අලෙවි කරන ස්ථාන දහසකට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ සිටිනුයේ එක් ආහාර පරීක්ෂකවරයකු බව නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
මේ පිළිබඳව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අනුමත කාර්ය මණ්ඩලයට අනුව අහාර පරීක්ෂකවරුන් 12 දෙනකු සිටිය යුතු බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 65 ක් සිටිය යුතු වූවවද සිටිනුයේ 46 ක් පමණක් බවද ඒ මහතා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොළඹ නගරයේ ආහාර පරීක්‍ෂාවට එක්කෙනයි